අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොහොට්ටු යෝජනාවට අනුව පළාත් පාලන හිටපු සභාපතිවරුන් කොමසාරිස් කිරීමට ඉඩ දෙන්නේ නෑ – මැතිවරණ කොමිසම

by editor
මාර්තු 26, 2023
in පුවත්
ELECTION-c
Share on FacebookShare on Twitter

නිල කාලය අවසන් වී ඇති පළාත් පාලන ආයතනවල පාලන බලය හිමි විශේෂ කොමසාරිස්වරුන් ලෙස එම ආයතනවල හිටපු සභාපතිවරුන් පත් කිරීමේ උත්සාහයක් තවමත් පවතින බවත් එවැනි ප්‍රයත්නයකට පවතින නීතිය යටතේ කිසිදු ඉඩක් නොමැති බවත් මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම ආයතනවල සභාපතිවරුන් ලෙස ක්‍රියා කරන්නේ ඊළඟ මැතිවරණය සඳහා අපෙක්ෂකයන් ලෙස නාම යෝජනා භාර දුන් පුද්ගලයන් බවත් එවැනි තත්ත්වයක් තුළ ඉදිරි මැතිවරණයට එය බාධාවක් විය හැකි බවත් මෙම ප්‍රකාශකයා තවදුරටත් සඳහන් කළේය.

දේශපාලන ආරංචි මාර්ගවලට අනුව මේ පිළිබඳව යෝජනාව ගෙන ආවේ පොදු ජන පෙරමුණ මඟිනි.

පැවැති පළාත් පාලන ආයතන රැසක බහුතර බලන එම පක්ෂයට හිමිව තිබූ අතර ඔවුන්ට සිය දේශපාලන කටයුතු පහසු වීම සඳහා මෙම ආයතන කෙසේ හෝ තම පාලනය යටතේ පවත්වා ගැනීමේ හැකියාව පිළිබඳව පසුගිය සති කිහිපය තුළද සාකච්ඡාවට ලක්වු අතර ඔවුන් ඉදිරිපත් කරන තර්කය වන්නේ රාජ්‍ය නිලධාරීන් පලාත් පාලන ආයතන තුළ ක්‍රියා කරන ආකාරය ඉතා අකාර්යක්ෂම වන බැවින් මෙම ආයතන පළාත් පාලන කොමසාරිවරයා යටතේ රාජ්‍ය නිලධාරීන් හරහා පවත්වාගෙන යාම රටේ මහජනතාවට අවාසිදායක බවයි.

කෙසේ වුවද මේ පිලිබඳව යම් අදහසක් ඉදිරිපත් වුවද ඊට ඉඩකඩ ලබා දීමට මැතිවරණ කොමිෂන් සභාව සූදානම් නැති බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ අතර දැනට පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා ලබා දී ඇති රාජ්‍ය සේවකයන් මුහුණ දී සිටින වැටුප් ලබා ගැනීමේ ගැටලුව ඇතුළු පවතින තත්ත්ව සාකච්ඡා කිරීම සඳහා පළාත් පාලන විෂය භාර අමාත්‍ය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවීම මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

පසුගියදා අගමැතිවරයාද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ තමන් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ගෙන්වා ඉදිරිය පිළිබඳව සාකච්ඡා කිරීමට සූදානම් බවයි

Tags: නවතම
Share69Tweet43
Previous Post

රාජ්‍ය ආයතන 120ක් ඈවරයි…

Next Post

ජී 20 සමුළුව පෝෂණය කළ ඉන්දියාවේ සිකම් ප්‍රාන්තය

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.