සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජීවන් තොණ්ඩමන්ට ක්‍රීඩා ඇමතිකම දෙන්න ආපු නාමල්ට ලංකා කම්කරු කොංග්‍රසය කී කතාව…

by editor
අප්‍රේල් 17, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රජයට ලබාදුන් සහයෝගයෙන් ඉවත් වි සිටින ලංකා කම්කරු කොන්ග්‍රසයට යලිත් රජය සමග එක් වි කටයුතු කරන්නේ නම් තමන් දැරූ ක්‍රීඩා අමාත්‍ය ධුරයත්,  ඩිජිටල් තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ධුරයත්,     වතු යටිතල පහසුකම් අමාත්‍යාංශය සහ පශු සම්පත් අමාත්‍යංශයත් ලබා දීමට හිටපු ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ පොරොන්දු වූ බව  එම පක්ෂයේ ජාතික සංවිධායක පි.සත්‍තිවේල්  පවසයි.

ජිවන් තොණ්ඩමන්ට  එම අමාත්‍ය ධුරය බාරගැනීමට නොහැකි නම්     එම කැබිනට් අමාත්‍ය ධුරය තම පක්ෂයේ සභාපති සහ භාණ්ඩාගාරික මරුදපාණ්ඩි රමේෂ්වරන්ට ලබා දිය හැකි බව ද නාමල් රාජපක්ෂ පැවසූ බව පී. සත්තිවේල් තවදුරටත් කියයි.

පි.සත්තිවේල් මාධ්‍යයට ප්‍රකාශයක් කරමින්  හෙළි කළේ තම පක්ෂය නාමල් රාජපක්ෂ හරහා රජය විසින් ගෙනා යෝජනාව ප්‍රතික්ෂේප කළ බවය.

තම පක්ෂයේ මහ ලේකම් ජීවන් තොණ්ඩමන් රටේ පවතින ආර්ථික හා දේශපාලන අර්බුදය හමුවේ පීඩාවට පත් ජනතාව පාර්ශවයේ හිඳිමින්   රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වුණ බවත් තම පක්ෂයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ මරුදපාණ්ඩි රමේෂ්වරන් ද රජයට ලබාදුන් සහයෝගයෙන් ඉවත් වූ බවත් කී ඔහු  මෙසේ  ද පැවසුවේය.

“අපට අවශ්‍ය තනතුරු නෙවෙයි…. මේ රටේ වතු කම්කරුවන් ඇතුළු බහුතර ජනතාව ඉන්ධන , ගැස් නැතිව පීඩා විඳිනවා. ඔවුන්  ආර්ථික අර්බුධ රැසකට මැදි වෙලා ඉන්නෙ.   එවන් අවස්ථාවක එම ජනතාවට මුලින්ම සහන සැලසිම තමයි රජය කල යුත්තේ.“

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“අපි රජයෙන් ඉවත් වුණෙත් වත්මන් රජයේ ක්‍රියාපටිපාටිය පිලිබඳව සැහීමකට පත් නොවු නිසා.“

“සමස්ථ රටේ ජනතාවම වත්මන් රජය කෙරෙහි අප්‍රසාදය පල කරන අවස්තාවක අපට රජයේ කැබිනට් අමාත්‍ය ධුර අරගෙන වැඩක් නැ.

විපක්ෂයෙන්  රජයට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනනාවේදි අපි මධ්‍යස්ථව ඉන්න තිරණය කරලා තියෙනවා“ යනුවෙන් පැවසිය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඊයේ ගෝඨාගෝගමේ ඤාණක්කාගේ මල පෙරේත බන්ධනය ඉවත් කිරීමේ ශාන්ති කර්මයක්…

Next Post

ජනතා පා ගමන බේරුවලින් ඇරඹේ… දින තුනක පා ගමනකින් පසු නිමාව කොළඹ නගරසභා පිටියේ…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.