සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජීවතුන් අතර ඇතැයි විශ්වාස කළ ඊශ්‍රායලයේ දී අතුරුදහන් වූ අනුලා ජයතිලක  ඝාතනය වී ඇතැයි ඊශ්‍රයාලය තහවුරු කරයි…

by editor
ඔක්තෝබර් 17, 2023
in පුවත්
අනුලා ජයතිලක හමාස් අත් අඩංගුවේ පසුවනු ඇතැයි විශ්වාස කිරීමට පෙළඹවූ ඡායා රූපය සහ ඇයගේ පෙර ඡායාරූපයක්...

අනුලා ජයතිලක හමාස් අත් අඩංගුවේ පසුවනු ඇතැයි විශ්වාස කිරීමට පෙළඹවූ ඡායා රූපය සහ ඇයගේ පෙර ඡායාරූපයක්...

Share on FacebookShare on Twitter

අද ( 17) උදෑසන වනවිටත් හමාස් අත් අඩංගුවේ ජීවතුන් අතර ඇතැයි විශ්වාස කළ  ඊශ්‍රයාලයේ දී අතුරුදහන් වූ ශ්‍රී ලාංකික කාන්තාව අනුලා ජයතිලක, හමාස් සටන් කරුවන් අතින් ඝාතනය වී ඇතැයි  ඊශ්‍රයාල ශ්‍රී ලංකා තානාපති කාර්යාලය  අද දහවල් නිවේදනය කර ඇත.

ඊශ්‍රයාල බලධාරීන් ඒ මරණය නිල වශයෙන්  තහවුරු කළේ යැයි තානාපති කාර්යාලය උපුටා දක්වමින් දෙරණ වාර්තා කර තිබේ.

වාර්තා  අනුව දින දෙකක් තුළ ඇයගේ දේහය ඊශ්‍රයාල බලධාරීන් විසින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇත.

කෙසේ වෙතත් පසුගිය සතියේ 7th NEWS වෙබ් අඩවියේ පලවුන වීඩියෝවක් අනුව අනුලා ජයතිලක ජීවතුන් අතර සිටින බවට පවුලේ පිරිස් දැඩි ලෙස විශ්වාස කර එය විදේශ කටයුතු අමාත්‍යාංශයට, විදේශ සේවා නියුක්ති කාරයාංශයට, ඊශ්‍රයාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට යොමු කර තිබිණි.

එහිදී ඇය පසුගිය වසරේ ලංකාවට පැමිණි පසු ඇයට තෑගි ලැබී තිබුණ බ්ලව්සයකට සමාන ඇඳුමකින් සැරසී කොණ්ඩය  තනි කරලක් සේ ගොතාගෙන සිටින කාන්තාවකගේ නොපැහැදිලි චලන රූපය ඇයගේ බව පවුලේ උදවිය කීහ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

හයදරු උපත දැන්ම සමරන්න එපා… දරුවොත් එක්ක අම්මයි තාත්තයි ගෙදර යන දවසට සමරන්න… කාසල් රෝහලේ විශේෂඥවරු කියති!

Next Post

සීතාට වෙඩි තැබූවේ රබර් උණ්ඩවලින් කී වනජීවියේ රෙදි ගැලවේ… දෙවැනි සැත්කමේ දී මිලිමීටර 6 යකඩ බෝල සිරුරින් හමුවේ…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.