ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කරුණු 12කින් යුත් යෝජනාවලියක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාරදී තිබේ.
විමල් වීරවංශ මන්ත්‍රීවරයා සිය යෝජනාවෙන් ජාතිය ගොඩනැගීම සඳහා තම පක්ෂය විසින් යෝජනා කර ඇති කරුණු ගෙනහැර දක්වා ඇත.
රටේ පවතින විවිධ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන ලෙස ඔහු ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
එම යෝජනා පහත දැක්වේ.








