අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මධ්‍යම අධිවේගයේ සාපරාධී ගැහිලි විගණනය හෙළි කරයි…

ජාතික ධනය අවභාවිතා කර රට ටික ටික බංකොලොත් කළේ මෙහෙමයි...

by editor
ජූලි 29, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

මධ්‍යම අධිවේගි මාර්ගයේ  තුන්වැනි කොටසේ සිවිල් ඉදිකිරිම් කටයුතු කිසිවක් මේ දක්වා ආරම්භකර නොතිබුනද 2013 වර්ෂයේ පිහිටුවා තිබු  ව්‍යාපෘති මෙහෙයුම් ඒකක වෙනුවෙන් රුපියල්  මිලියන 834 ක මුදලක් වැයකොට තිබු බව ජාතික විගණන කාර්යාලය මගින් මාර්ග සංවර්ධන අධිකාරිය සම්බන්ධව 2020 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ සදහන් වේ.

එමෙන්ම  ඉඩම් අත්පත්කරගැනීමේ කටයුතු කඩිනම් කිරීම සදහා රාජ්‍ය ආයතන 04කට  රුපියල් මිලියන 32.2ක මුදලක් දිරි දීමනා වශයෙන් ගෙවා තිබුනද ඉඩම් අත්පත්කරගැනීමේ කටයුතු  ඉතා මන්දගාමි තත්වයක් පැවති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. 

ඉඩම් කට්ටි 3264ක් අත්පත්කරගැනිම සඳහා සැලසුම්කොට තිබු අතර  ඉන් ඉඩම් කට්ටි 2556ක් සඳහා  වන්දි වශයෙන් රුපියල් මිලියන 4834ක් ගෙවා තිබුණි. ප්‍රමාද පොලිය වශයෙන් ද රුපියල් මිලියන 98ක් ගෙවා තිබු අතර  එහෙත් ඉඩම් කට්ටි කිසිවක් මේ දක්වා ඉඩම් අත්පත්කරගැනිමේ  පනතේ 44 වැනි වගන්තිය අනුව  මාර්ග සංවර්ධන අධිකාරියේ ලියාපදිංචිකොට නොතිබුණි.

මෙකි අධිවේගි මාර්ගයේ තුන්වැනි කොටසේ  ඉදිකිරිම් කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරිම සඳහා  ප්‍රසම්පාදන කටයුතු 2014 වර්ෂයේ සිට අවස්ථා කිහිපයකදි සිදුකළ බවත්   එහෙත් 2021ට පෙර සිදුකරනු ලැබු සියලු ප්‍රසම්පාදනයන්  රජයේ තිරණ මත හෝ  ණය ආධාර මුදල පිළිබද අවසන් එකඟතාවයකට  නොහැකිවිම මත අතරමග  නවතා දැමු බවත්  අධිකාරියේ කළමණාකාරිත්වය විසින් විගණනයට ප්‍රකාශ කොට ඇත.

එමෙන්ම  පොලීගෙවා ඇති සියලු ඉඩම් කැබලි සදහා  44 වැනි වගන්තිය යටතේ  පැවරුම් ක්‍රියාවලිය කඩිනම් කිරිමට කටයුතු කර  ඇති බවත් 2021 වර්ෂයේ 11.05 වැනිදිනය කැබලි 70ක් පැවරිමේ කටයුතු අවසන්කොට වි්‍යාපෘතිය වෙත ලබාදි ඇති බවද  කළමණාකාරිත්වය මගින් ප්‍රකාශකොට ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජාතිය ගොඩනගා ගැනීමට  විමල් රනිල්ට යෝජනා දෙයි….

Next Post

මානව හිමිකම් නැතිනම් ලබන අවුරුද්දේ සිට අපනයනකරුවන්  ජර්මන් වෙළෙඳපොළෙන් එළියට!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.