අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මානව හිමිකම් නැතිනම් ලබන අවුරුද්දේ සිට අපනයනකරුවන්  ජර්මන් වෙළෙඳපොළෙන් එළියට!

by editor
ජූලි 29, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලබන වසරේ ජනවාරි මාසයේ සිට ජර්මනියට භාණ්ඩ ආනයනය කිරීමේදී අපනයනකරුවාගේ පාර්ශ්වයෙන්  මානව අයිතීන් සුරැකීම සහ තිරසාරත්වය සම්බන්ධයෙන් අදාළ රට සහ කර්මාන්ත අනුගමනය කරන පිළිවෙත් බොහෝ සෙයින්  සැලකිල්ලට ගන්නා බවත් ශ්‍රි ලංකාවේ අපනයනකරුවන් ද මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු බවත් ජර්මනියේ රජයේ හිටපු මානව හිමිකම් කොමසාරිස් සහ ව්‍යාපාර තිරසාරත්වය සහ මානව හිමිකම් සම්බන්ධ ක්‍රියාධරයකු වන මාකස් ලුනින්ග් පවසයි.

ඉදිරියේදී ජර්මනිය සිය ආනයන සඳහා චීනය හැර වෙනත් රටවලට අවස්ථාව ලබා දීම කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වන බැවින් ශ්‍රි ලංකාවේ අපනයනකරුවන් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කිරීම ජර්මන් වෙළෙදපොළේ  වැඩි අවස්ථාවක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙනු අති බවද මාකස් ලුනින්ග් සඳහන් කළේය.

අද ඩේලිමි මිරර් පුවත් පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එලඹ ඇති ඔහු තවදුරටත් පවසා ඇත්තේ විශේෂයෙන් කර්මාන්ත ශාලා තුළ සේවකයන්ට සේවය කිරීමේදී පවතින ගුණාත්මක බව , ඔවුන්ගේ මානව සහ කම්කරු අයිතීන් සුරැකීම තිරසාරත්වය සම්බන්ධයෙන් ගෙන අති පියවර ආදිය   ආනයනවලදී අනිවාර්යයයෙන් විශේෂ  සැලකිල්ලට ලක් විය යුතු බවට ජර්මන් රජය මේ වනවිට නීති රීති සම්පාදනය කර ඇති බවයි. එරට ආනයතනික සැපයුම් දාම සම්බන්ධයෙන් වන පනතක් මඟින් මෙය නීතිගත කර ඇති බවත් 2023 ජනවාර් 01 වැනිදා සිට එය ක්‍රියාත්මක කරන බවත් ජර්මානු මානව හිමිකම් ව්‍යාපාර  විශේෂඥයා පවසයි.

ඔහුට අනුව ශ්‍රි ලකාවේ  ඇඟලුම් කර්මාන්තයට හා කෘෂි නිෂ්පාදන කර්මාන්තය මෙම යහපත් ගුණාංග ආරක්ෂා කරගෙන සහ වර්ධනය කරගෙන සිය කර්මාන්ත සහ ව්‍යාපාර මෙහෙයවුවහොත් ඔවුන්ට ජර්මනියේ තරගකාරී වෙළෙඳපොළට ඇතුළු වීමට අවස්ථාවක් සැලසෙන බවත් එය ශ්‍රි ලංකාවටද ලැබෙන හොඳ  අවස්ථාවක් විය හැකි බවත් මාකස් ලුනොන්ග්  පවසයි.

“ මෙම නීතිය ගේන්න මූලික වුණේ 2013 වසර්දී බංග්ලාදේශයේ රානා ප්ලාසා නැමති ගොඩනැගිල්ලේ පිහිටි කර්මාන්ත ශාලාවක් බිඳ වැටීම නිසා විශාල අනතුරක් සිදුව  සේවක සේවකාවන් විශාල ගණනක් මිය ගියා. එහිදී පැහැදිළි වුණේ අපනයන කර්මාන්තයක් වුණු එම කර්මාන්ත ශාලාව සිය සේවකයන් ගේ ආරක්ෂාව සහ අයිතීන් පිළිබඳව උනන්දුවක් දක්වා නොමැති බවය. “

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“නමුත් ජර්මානු ජනතාව නිතරම අපේක්ෂා කරන්නෙ යපහත් නිෂ්පාදන ක්‍රියාවලියක් හරහා නිමවෙන  තිරසාරත්වය පරිසර සුරක්ෂිතතාව සහ මානව අයිතීන් සුරකින ආකාරයේ ප්‍රතිප්තති මත නිපදවන භාණ්ඩ මිල දී ගනීමයි. “

“ඒ සඳහා ජර්මනියට භාණ්ඩ අපනයනය කරන අපනයනකරුවන් නිසි මඟකට ගැනීමේ අරමුණින් මේ නීති ගෙන එනවා. මේ වනවිට ජර්මනිය චීනය මගහැර වෙනත් රටවලින් භාණ්ඩ ආනයනය කිරීමට උත්සාහ කරනවා .“

“එය ශ්‍රි ලංකාවටත් ලැබෙන හොඳ අවස්ථාවක්“

Tags: නවතම
Share69Tweet43
Previous Post

මධ්‍යම අධිවේගයේ සාපරාධී ගැහිලි විගණනය හෙළි කරයි…

Next Post

අරගලයේ ප්‍රධාන භූමිකාවක් කළ පෙරටුගාමීන්ගේ කාර්යාලයට පොලිස් කණ්ඩායම් 02ක් කඩා වදී…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.