සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අරගලයේ ප්‍රධාන භූමිකාවක් කළ පෙරටුගාමීන්ගේ කාර්යාලයට පොලිස් කණ්ඩායම් 02ක් කඩා වදී…

පොහොට්ටුවන්ව පුබුදු කරන්න මානසික මෙහෙයුමක් පටන් අරන් - දුමින්ද නාගමුව කියයි....

by editor
ජූලි 29, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • පළවෙනි කණ්ඩායම එක් පොලිස් නිලධාරියෙක් එක්ක සිවිල් කණ්ඩායමක් විදිහට. ඔවුන් සර්ච් වොරන්ට් එක පෙන්නුවෙත් නෑ. පොලිසිය මොකක්ද කියලා කිව්වෙත් නෑ… බලහත්කාරයෙන් මුළු කාර්යාලයම පරීක්ෂා කළා….
  • දෙවැනි කණ්ඩායම වසන්ත මුදලිගේ හොයන්න කියලා සර්ච් වොරන්ට් එකක් අරන් ඇවිත් මුළු කාර්යාලයම පෙරළලා වීඩියෝ කරගෙන මෙතන හිටිය සියලුම සහෝදරවරුන්ගෙ නම් අරන් ගියා…
  • පොලිසිය ආරක්ෂක අංශ මේ කරන්නෙ පොහොට්ටුවන් උත්තේජනය කරන දේශපාලන මෙහෙයුමක කොටසක්….

ජන අරගය වෙනුවෙන් විශාල භූමිකාවක් නිර්මාණය කළ පෙරටුගාමී සමාජවාදී  පක්ෂයේ  නුගේගොඩ පිහිටි   පක්ෂක කාර්යාලය හදිසි සෝදිසි කිරීමකට ලක් කිරීමට  පොලිසිය අද (29) උදෑසන කටයුතු කළේය.

මේ සම්බන්ධව ප්‍රකාශයක් කළ පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව කීාවේ පොලිසියේ නිල ඇඳුමින් යුතු නිලධාරියෙක් සමග පැමිණි සිවිල් ඇඳගත් පුද්ගලයින් දස කෙනෙක් පමණ අද උදේ 7.30ට පමණ සිය කාර්යාලයට කඩා වැදුණු බවය.

අපේ කිසිම අනුමැතියකින් සර්ච් වොනට් එ‍කක්වත් පෙන්වන්නෙ නැතිව කාර්යාලයේ අස්සක් මුල්ලක් නෑර සොයන්න ගත්තා. අපි ඇහුවා ඔවුන්ගෙන් ඔය ගොල්ල මොන පොලිසියෙද කියලා. පොලිසියවත් කිව්වෙ නෑ.

ඒ සිදුවීම වෙලා ස්වල්ප වෙලාවකට පස්සෙ  තිහක විතර පොලිස් කණ්ඩායමක් කඩා වැදුනා. ඔවුන්ගෙන් විමසුවා මොකක්ද මේකෙ තේරුම. මීට කලින් කණ්ඩායමක් ආවා. ඔවුන් කවුද කියලා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ඒ ආපු අය ගැන දැනන් හිටියානෙ නෑ කියල. අපි ඔවුන්ගෙන් ඇහුවා සර්ච් වොරන්ට් එකක් තියනව ද කියලා. ඔවුන් එය පේනනුවා. එහි තිබුණෙ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිකුත් කළ වොරන්ට් එකක්. ඔවුනුත් ඇවිත් මේ පරිශ්‍රය පරීක්ෂා කළා.“

“වසන්ත මුදලිගේට නිකුත් කළ සර්ච් වොරන්ට් එකක් හොයාගන අපේ පක්ෂ කාර්යාලයට එන්න උවමනාවක් නෑ. ඔවුන් මානසික මෙහෙයුමක් යනවා අරගකරුවන්ට වෙන්නෙ මේකයි කියන දේ පෙන්වන්න.“

“පොහොට්ටුවට අවශ්‍යයයි ඔවුන්ගෙ දුර්මුඛ වෙලා ඉන්න බිම් මට්ටම අවදි කරනෙ ඊලඟ ඡන්දයකට යන්න අවශ්‍ය ක්‍රියාවලිය හදාගන්න. ඔවුන් ආරක්ෂක අංශ යොදාගෙන රට පුරා භීෂණයක් වපුරනවා.“

“අද නිවුස් බෙල්ට් එකට මේක ඕන. ‘

“ආයුද සන්නද්ධ අරගලයක් ගැන දැන් කතාවක් යනවා. අද ඇවිත්  සියලුම දෙනාගෙ නම් ලියාගත්තා. වීඩියෝ කරගත්තා. ඒ අය හදාගෙන යන පිටපතට අනුව වැඩ කරන්නෙ. මේ රටේ නීතිය ක්‍රියාත්මක වන ඉතිහාසය ගැන අපි දන්නවා. කුඩු පැකට් දාලා ආයුධ දාලා තරුණයින් අත්අඩංගුවට ගත් ඉතිහාසයක් අපට තියනවා. “

“දැන් එයාලට අවශය නම් ආයුධයක් දාලා මේ සියලු දෙනා අත්අඩංගුවට ගන්න පුලුවන්.  මේ පිටපත    ගැන ජනතාව අවධියෙන් ඉන්න කියලා   අපි ඉල්ලා සිටිනවා.“

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මානව හිමිකම් නැතිනම් ලබන අවුරුද්දේ සිට අපනයනකරුවන්  ජර්මන් වෙළෙඳපොළෙන් එළියට!

Next Post

නිසි වැඩපිළිවෙළක් එන තෙක් ශ්‍රී ලංකාවට අලුත් ණයක් දෙන්නේ නෑ – ලෝක බැංකුව කියයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.