අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතියක් හිඟමනට දැමූ රාජපක්ෂගේ මත්තල අපරාධය විගණනය දුටු හැටි!

by editor
දෙසැම්බර් 4, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

  • මත්තල ගුවන්තොටුපොළ ඉදිකිරිම සදහා වැයවු රුපියල් බිලියන 37ක්… එම මුදල මුදල ඵලදායි ලෙස භාවිතාකොට නැහැ.

  • වසර 05 ලැබු අලාභය රුපියල් බිලියන 20.59ක්. ඉකුත් වර්ෂයේ පමණක් අලාභය රුපියල් බිලියන 4.44ක්… මෙහෙයුම් වියදම ආදයමට වඩා 21 ගුණයකින් වැඩිවෙලා.

  • ලබා ගත් ණයට පොලිය ලෙස වාර්ෂිකව බිලියන 2.61ක් ඊට අමතරව ගෙවනවා…

  • වසරක අපේක්ෂිත මගී ධාරිතාව මිලියනයක්… නමුත්  අවුරුදු 05ටම ගමන් ගත් මගින් සංඛ්‍යාව ’ 91,747යි… දළ වශයෙන්  දවසකට මගීන් 50ක් වත් ගුවන්තොටුපල පරිහරණය කර නෑ.. 

මත්තල ජාත්‍යන්තර, ගුවන්තොටුපොළ  ඉදිකිරිම සදහා  දරණු ලැබු  ඇමරිකානු ඩොලර් මිලියන 247.7ට සමාන රුපියල් මිලියන  තිස්හය දහස් පන්සිය හැටහතරක් වු (36,564) මුළු වියදම  ඵලදායි ලෙස භාවිතා කොට නොමැති බව  ජාතික විගණන කාර්යාලය පවසයි.

mattala

ඉකුත් වර්ෂයේ දි (2021) මත්තල, ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ, මෙහෙයුම් පිරිවැය  රුපියල් බිලියන 2.02ක් වු අතර  එය මෙහෙයුම් ආදායමට වඩා  21 ගුණයකින් වැඩිවි ඇති බව  විගණනය මගින් අනාවරණය කොට ඇත.

ඉකුත් වර්ෂයේ දි  බදු ගෙවිමෙන් පසු මත්තල ජාත්‍යන්තර්, ගුවන්තොටුපොළ   ලැබු ශුද්ධ අලාභය  රුපියල් බිලියන 4.44කි.

2017 වර්ෂයේ සිට 2021 වසර දක්වා වු කාලය තුළ  ලැබු ශුද්ධ අලාභය රුපියල් බිලියන 20.59කි. (මත්තල ගුවන් තොටුපල ඉදිකිරීමට වැය කළ මුදල රුපියල් බිලියන 36.56කි. )

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මත්තල ගුවන්තොටුපොළේ  අපේක්ෂිත  වාර්ෂික මගී ධාරිතාවය  මිලියනයක් පමණ වුවද  පසුගිය වසර 05 තුළ  මුළු මගි සංඛ්‍යාව 91,747කි. එමෙන්ම ඉකුත් වසර පහ තුළම  මුඵ ගුවන් ගමන් සංඛ්‍යාව 2,396කි.

ගුවන් තොටුපොළ ඉදිකිරීම සදහා ලබාගත්  ඩොලර් මිලියන 190ක් වු ණය සඳහා  පොලිය ඇතුළුව වාර්ෂික ණය වාරික ලෙස  රුපියල් මිලියන 2610 ක (බිලියන 2.61ක)  මුදලක් සමගාම් විසින් ගෙවා තිබු බවද විගණන  වාර්තාවේ සදහන් වේ.

මෙහි මෙහෙයුම් කටයුතු  හා වැඩිදියුණු කිරිම්  වඩාත් කාර්යක්ෂම සහ  පිරිවැය පලදායි ලෙස සිදුකිරීමට ප්‍රතිපත්තිමය තිරණයක් ගතයුතු  බව විගණනය මගින් නිර්දේශකොට ඇත.

ගුවන්තොටුපොළ හා ගුවන්සේවා පුද්ගලික සමාගම  සම්බන්ධයෙන් 2021 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික වාර්තාවේ මෙම තොරතුරු අනාවරණය වේ.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජනාධිපතිවරණයෙන් මෙපිට ඡන්දයක් නෑ… මාර්තු  ඡන්දය කල් දමාගෙන පොහොට්ටුවන් රනිල් ජනපති කරන සැලසුම මෙන්න…

Next Post

ශ්‍රී ලංකා ජර්සියේ සන්නාමය මුද්‍රණය කළ  Fairplay ඉන්දීය බුකි කාරයෙක්… පරීක්ෂණයක් අරඹයි…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.