සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපතිවරණයෙන් මෙපිට ඡන්දයක් නෑ… මාර්තු  ඡන්දය කල් දමාගෙන පොහොට්ටුවන් රනිල් ජනපති කරන සැලසුම මෙන්න…

by editor
දෙසැම්බර් 4, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පවතින තත්ත්වය තුළ  ජනාධිපතිවරණයෙන් මෙපිට කිසිම ඡන්දයක් නොපත්වන බවත්, ඒ අනුව  ලබන මාර්තුවේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ සූදානමක් නැති බවත් රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළිදරව් කරයි.

වාර්තාවන පරිදි ජනාධිපතිවරණයේ දී එකම පොදු අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ බවත්, ඔහුට  සහයෝගය ලබා දීමට සූදානම්වන ලෙස පොදුජන එක්සත් පෙරමුණේ ජාතික සංවිධායක   බැසිල් රාජපක්ෂ පක්ෂයේ  මධ්‍යම කාරක සභාවට දැනුම් දී ඇත .

ඒ අතර නාමල් රාජපක්ෂත් රටට ඉන්න හොඳම පොදු අපේක්ෂකයා  රනිල් වික්‍රමසිංහ බව    ප්‍රකාශ කරමින්  ඔහු වෙනුවෙන් තරුණ ඡන්ද  පෙළ ගැස්වීමේ වගකීම භාර ගෙන ඇතැයි ද අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

නාමල් රාජපක්ෂ දැනටමත් එම ප්‍රචාරක ව්‍යාපෘතිය දියත් කර  තිබේ.

රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය පෙළ ගැස්වීම  වජිර අබේවර්ධන භාරගෙන ඇත. වතුකරයේ එම ව්‍යාපෘතිය ජීවන් තොණ්ඩමන් යටතට පැවරී තිබේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

අතුරුදහන්වූවන්ගේ ගැටලුව සහ බලය බෙදීම සම්බන්ධව නිශ්චිත විසඳුමක් ලබා දුනහොත් ටී.එන්.ඒ බහුතරයේ සහාය ද රනිල් වික්‍රමසිංහ වෙත ලබා දීම සඳහා මේ වනවිට සාකච්ඡා පැවැත්වෙමින් ඇතැයි වාර්තා වේ.  මෙම ඡන්ද ව්‍යාපෘතිය පදනම් කරගෙන ටී.එන්.ඒ ඉදිරිපත් කරන ප්‍රශ්න සඳහා විසඳුම් ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ එකඟතාවය පල කර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

ඒ අතර සමගි ජන බලවේගයේ  කොටසක් ඩැහැ ගැනීමටත්, ඔවුන් වෙනුවෙන් ආසන සංවිධායක ධූර ලබා දීමටත් සැලසුම් කර සාකච්ඡා පවත්වමින් ඇත.  ජාතික ජන බලවේගය සමග   දේශපාලනික සංහිඳියාවක් ඇති කරගැනීමටත් මේ වනවිට වැඩපිළිවෙළක් දියත් වී ඇතැයි එම තොරතුරු හෙළි කරයි.

මෙම කඳවුර ශක්තිමත් කිරීමට චන්ද්‍රිකා බණ්ඩානරනායක කුමාරතුංග ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන් වුන කණ්ඩායමත්, නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්,  කරූ ජයසූරිය ඇතුළු පිරිසකුත් එක් කරගැනීමට ද මූලික එකඟතා පල වී ඇතැයි හෙළි වේ.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඔස්ට්‍රේලියාව පරදවා ආජර්න්ටිනාව අර්ධ අවසන් පූර්ව වටයට….

Next Post

ජාතියක් හිඟමනට දැමූ රාජපක්ෂගේ මත්තල අපරාධය විගණනය දුටු හැටි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.