අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාත්‍යාන්තර හෙද දිනය සමරන්න සෞඛ්‍ය ඇමති කෙහෙළියත් පැමිණි උත්සවයට දීලා තියෙන්නෙ කුණු කෑම…

by editor
මැයි 17, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ජත්‍යන්තර හෙද දිනය නිමිත්තෙන් අද  (17) පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවනාගාරයේ පැවැති ජාතික උත්සවයේ දී පැමිණ සිටි පිරිසට ලබාදුන් කෙටි ආහාර නරක් වී තිබීම හේතුවෙන් බලවත් ගැටලුවක් ඇති වී තිබේ.

ජනතා සෞඛ්‍යයේ වටිනාකම සම්බන්ධව වෘත්තීය වශයෙන් කටයුතු කරන සංවිධානය කළ උත්සවයක දී සෞඛ්‍ය ගැටලු ඇතිවීමට තුඩු දෙන ආහාර ලබාදීම සුළුවෙන් තැකිය හැකි වරදක් නොවන බව මේ අවස්ථාවට එක් වී සිටි මාධ්‍ය කණ්ඩායම් ඇතුළු පිරිස  සංවිධායකින්ට පෙන්වා දී ඇත.

මහනුවර ප්‍රසිද්ධ හෝටලයකින් ලබාගෙන තිබූ මෙම කෙටි අහාර කෑමට ගැනීමට නොහැකි මට්මට නරක් වී තිබුණු බැවින්   ඒවා කුණු කූඩයට දමා  මාධ්‍ය කණ්ඩායම් ඇතුළු  පිරිස් පිටවී පැමිණ ඇත.

සෞඛ්‍ය අමාත්‍යා කෙහෙලිය රඹුක්වැල්ල,සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණරත්න ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ විශාල පිරිසක් මෙම උත්සවයට සහභාගි වී සිටියහ.

උත්සවයට පැමිණි සුළු පිරිසක් ඇමැතිවරයා පැමිණෙන්ට පෙර පෙරවරු 9.00 ට පමණ උදෑසන ආහාර ලබාගෙන තිබේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මාධ්‍යවේදීන් ඇතුළු පිරිසකට ආහාර ලබා දී තිබෙන්නේ පෙරවරු 11.00 ට පමණය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

“අපරාදේ හැමෝටම උදේ 9.00 ට කලික් කන්න දෙන්න තිබුණා නම් මේ ප්‍රශ්න මොනවත් නැතැයි  මහනුවර හෝටලයට කෑම ටෙන්ඩරය ලබාදීමට මූලිකත්වය ගත් තැනැත්තා පවසා ඇතැයි වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිලිපිණි තිරාණි පීරිස්ගේ දියණිය නෙතාසා අද අවසන් ගමන් යයි!

Next Post

මාර්ග අනතුරු සිදුවන නිසා දේව ප්‍රතිමාවක් ඉවත් කරන්න අවසර දෙන්නැයි යාපනය පොලිසිය කළ ඉල්ලීමක් අධිකරණය ඉවතලයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.