විධායකය ව්‍යවස්ථාදායකය සහ අධිකරණයට අදාළව සාධනීය කරුණු ඇතුළත් ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමේ යෝජනාවක් නව කැබිනට් මණ්ඩලයට ඉදිරිිපත් කිරීමට බලාපොරොත්තුවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.
ඒ සම්බන්ධව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කර ඇති නිවේදනය පහත දැක්වේ.








