කීර්ති ප්‍රනාන්දු –
නව කැබිනට් ඇමතිවරු 21 දෙනෙක් අද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.
මෙහිදී විශේෂත්වය වන්නේ අමාත්‍ය ධූරයක් වෙනුවෙන් බරපතල අපේක්ෂාවෙන් සිටි පොහොට්ටු මන්ත්‍රී සිනමා නිළි ගීතා කුමාරසිංහට සංස්කෘතික සහ ප්‍රසාංගික කලා රාජ්‍ය අමාත්‍ය ධුරය හිමි වීමය.
මෙම විෂයෙහි රාජ්‍ය අමාත්‍ය ධූරය දැරූ විදුර වික්‍රමනායකට කැබිනට් අමාත්‍ය තනතුරක් හිමි වී ඇත.
දිවුරුම් දුන් රාජ්‍ය ඇමතිවරු මෙසේය.








