සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපති එන දිනයක පැවැත්වීමට නියමිත යැයී කී ගොවි උද්ඝෝෂණයක් තහනම් කරන්නැයි පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි…

by editor
පෙබරවාරි 12, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැමිණීමට නියමිත දිනයක මිහින්තලය නගරයේ පැවැත්වීම නියමිත ගොවි විරෝධයක් වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි පොලිිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් අද (12)   අධිකරණය විසින් ඉවත දැම්මේය.

අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් රුද්ධිකා ද සිල්වා හේවාවසම් අද පොලිසිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණාය.

මේ මස 15 වැනිදා ජල ව්‍යාපෘතියක් විවෘත කිරීම සඳහා ජනාධිපතිවරයා  මිහින්තලය ප්‍රදේශයට පැමිණෙන බැවින් එහිදී ගොවීන්  පිරිසක් විරෝධතා ව්‍යාපාරයක නිරතවීමට සැලසුම් කර ඇති බැවින් එය වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත්  කරන්නැයි මිහින්තලේ  පොලිසිය අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

මිහින්තලය පොලිසිය අධිකරණයෙන් මෙම ඉල්ලීම කර ඇත්තේ ජනාධිපතිවරයා ඇතුළු ප්‍රභූන්ගේ ආරක්ෂාවට මෙම උද්ඝෝෂණය තර්ජනයක් බව පවසමිනි.

මිහින්තලේ  ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත් අධිකරණයට කරුණු දක්වමින් පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මහජනයාට ලබා දී ඇති මූලික අයිතිවාසිකමක්වන සාමකාමීව රැස්වීමේ නිදහස භාෂණයේ නිදහස ඇතුළු අදහස් පල කිරීමේ නිදහ සීමා කිරීමට නොහැකි බවත්  ප්‍රභූන්ගේ ආරක්ෂාව සැපයීම ප්‍රභූ ආරක්ෂක අංශවල වගකීමක් බවත්ය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඒ තර්කය පිළිගත් අධිකරණය පොලිසියේ ඉල්ලීම ඉවත දැමේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නුවරඑළිය දොස්තර සල්ලාලයෙකුගෙන් අලුත පත්වීම් ලැබූ තරුණ වෛද්‍යවරියකට ලිංගික අතවර… වෛද්‍යවරිය අමාත්‍යාංශයට පැමිණිලි කරයි…

Next Post

යතුරුපැදියක් පරික්ෂා කරන්න හැදූ පොලිස් නිලධාරීන් සහ යතුරුපැදියේ පැමිණි පුද්ගලයින් හොඳටම ගහගෙන….    රථවාහන නිළධාරීන් දෙදෙනෙකු ඇතුළු හතරක් රෝහලේ

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.