සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපති අනුර පට්ට පදුරු අපරාධකරුවෙක් ජනාධිපති සමාව යටතේ නිදහස් කරලා… අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුවේ දී හෙළි කරයි!

by editor
ජූනි 6, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති සමාව අවභාවිතා කරමින් මහාධිකරණයෙන් වරදකරු වී දින 10ක් පමණක් සිරදඬුවම් ලැබූ, තවත් අධි චෝදනා 20කට වැඩි ප්‍රමාණයක අධිකරණ කටයුතු ක්‍රියාත්මකවන අපරාධකරුවෙකුට ජනාධිපති සමාව ලබා දී ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා පාර්ලිමෙින්තුවේ දී හෙළිදරවු කළේය.

ඔහු කීවේ මේ තීන්දුව ගෙන ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති සමයේ දී ජනාධිපති සමාව අවභාවිතා කිරීම සම්බන්ධව ඔහුව දැඩි ලෙස විවේචනය කළ දේශපාලන නායකයෙක් විසින් වීම අතිශයින්ම කණගාටුදායක බවය.

අද පාර්ලිමේන්තුවේදී මාවෙයි සේනාධිරාජා සම්බන්ධ ශෝක යෝජනාව ඉදිරිපත් කරන අතර අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා මේ කතාව කියමින් පෙන්වා දුන්නේ තමන් කරන දේ කියන කියන දේ මත පිහිටා සිටින මාවෙයි සේනාධිරාජා වැනි දේශපාලන නායකයින් අද නොමැති බවය.

අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.

අනුරාධපුර මහාධිකරණයේ HC69/2018 නඩුවෙදි 2025/05/02 දා දණ්ඩනීති සංග්‍රහයේ 386 වගන්තිය යටතේ වරදකරු කරන ලද අතුල සේනාරත්න නැමැති අයෙක්….

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ඔහුට තිබුණා මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් විසින් වරදකරු කරපු චෝදනාවට අමතරව මහේස්ත්‍රාත් අධිකරණයේත්, මහාධීකරණයෙත් අධි චෝදනා 20කට වැඩි ප්‍රමාණයක් තියනවා.

ඔහුව වරදකරු කළේ 2025/05/02 දින. 2025/05/12 වැනිදා වෙසක් පෝය දවසේ වර්ථමාන ජනාධිපති තුමා අනුර කුමාර දිසානායක මැතිතුමා ජනාධිපති සමාවක් ලබා දීලා තියනවා.

ඉතාම බරපතලයි. සිර දඬුවම් ලැබු තැනැත්තෙකුට… දඩ ගෙවීමට නැති තැනැත්තෙකුට… මෙවැනි යුක්තිය ඉටු විය යුතු තැන්වල අයුක්තිය ඉටුවන, තව නඩු තිබෙන බරපතල අපරාධකරුවන්ට ජනාධිපති සමාව ලැබෙන විදිහක් අද ඇති වෙලා තියනවා.

ජනාධිපති සමාව ලබා දීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති මූලික ක්‍රමවේදය අනුගමනය කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනට නඩු කීපයකම කටයුතු කළා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට වන්දි ගෙවන්නත් නියම කළා.

ඒ පාඩම් ඉගෙන ගන්නේ නැතිව අද මේවා සිද්ධ වෙනවා. එදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති සමාව අවභාවිතා කරද්දී ඊට විරුද්ධ වුන නායකයො අද ඒ විදිහටම ඒ ජනාධිපති සමාව ලබාදීමේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීම අතිශයින් කණගාටු දායකයි.

Share69Tweet43
Previous Post

අවුරුදු 200ක් පරණ නමුත් තවමත් භාවිතා කළ හැකි තත්ත්වයේ ඇති කොන්ඩමයක කතාව….

Next Post

අවුරුදු 50කට සංචාරක කර්මාන්තයට බදු දෙන බෝගම්බර සිර ගෙදර ගැන කතා ගොන්නක්..

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.