සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපතිවරු වෙනස් වුනා විතරයි… මානව හිමිකම් තත්ත්වයේ කිසිම වෙනසක් නෑ – “හියුමන් රයිට් වොච්“ ලංකාවේ ණය හිමි රටවලට සිහි කරයි…

by editor
ජනවාරි 12, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

2022 දී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරුන් වෙනස් කිරීම රටේ මානව හිමිකම් තත්ත්වයේ කිසිදු දියුණුවක් ඇති කිරීමට හේතු නොවූ බව හියුමන් රයිට්ස් වොච් අද (12) ලෝකයේ මානව හිමිකම් තත්ත්වය සමාලෝචනය කරන සිය 2023 වාර්තාව හරහා ප්‍රකාශ කළේය.

පසුගිය වසරේ ශ්‍රී ලාංකිකයන් දහස් ගණනක් පාරට බැස්සේ වසර ගණනාවක වැරදි පාලනය නිසා වැරදි කරුවන්ට දඬුවම් නොලැබීමෙන් ද, දූෂණයෙන් ද, නීතියේ ආධිපත්‍යය යටපත් කිරීමෙන් ද පසු මතුවූ දරුණු ආර්ථික අර්බුදයක් හේතුවෙන් බව එම වාර්තාව පෙන්වා දෙන්නේය.

බරපතල මානව අයිතීන් කඩකිරීම් සම්බන්ධයෙන් දීර්ඝ කාලයක සිටි චෝදනා ලද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජූලි මාසයේදී සිය ධුරයෙන් ඉවත් වූ නමුත් නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදුකළේ බොහෝ දුරට සාමකාමී විරෝධතා මැඩපැවැත්වීමටත්, ක්‍රියාකාරීන් සිරගත කිරීමටත්, අතීත නිතිය කඩකිරීම් සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා කළ ඉල්ලීම් නොසලකා හැරීමටත් බව එම වාර්තාවේ දැක්වේ.

හියුමන් රයිට්ස් වොච් හි දකුණු ආසියානු අධ්‍යක්ෂ මීනක්ෂි ගංගුලි පැවසුවේ මෙසේය.

“ප්‍රතිසංස්කරණ සහ වගවීම සඳහා වූ ඉල්ලීම්වලට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රතිචාර දැක්වූයේ මර්දනයෙන්. ශ්‍රී ලංකාව සිය ආර්ථික අර්බුදය විසඳීමට උපකාර කිරීම සඳහා විදේශීය හවුල්කරුවන් එම රට වැසියන්ගේ මූලික මානව හිමිකම් ප්‍රතිසංස්කරණ සහ නීතියේ ආධිපත්‍යයට ගරු කිරීම සඳහා ශ්‍රී ලංකාව වෙත අවධාරනය කළ යුතුය.”

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

පිටු 712 කින් යුත් මෙම වාර්තාවෙන් හියුමන් රයිට්ස් වොච් රටවල් 100 කට ආසන්න සංඛ්‍යාවක මානව හිමිකම් භාවිතයන් සමාලෝචනය කරයි.

ජනාධිපති වික්‍රමසිංහගේ ආන්ඩුව, ශිෂ්‍ය ක්‍රියාකාරීන් අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම සඳහා කුප්‍රකට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA) භාවිතා කර ඇති අයුරු පෙන්වා දෙන එම වාර්තාව ඔහු විසම්මුතිය මර්දනය කර ඇති බව පෙන්වා දෙයි.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

වසර ගණනාවක දේශීය හා ජාත්‍යන්තර පීඩනයෙන් පසුව මාර්තු මාසයේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට මතුපිටින් සංශෝධන සිදු කළද, නීතිය අවලංගු කිරීම රජය නැවත නැවතත් මග හරින බව ද එහි දැක්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනාධිපති, ලොකුම ණයකරුවා සමඟ වීඩියෝ සාකච්ඡාවක!

Next Post

කලකදී වහ වූ කටාර් අරමුදල දැන් රහ වෙයි !

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.