සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති ඉල්ලීමට හෙට අති උත්කර්ෂවත් ජනරජ පෙරහර නුවර වීදි සංචාරය කරයි… වියදම කෝටි 10කට වැඩියි…

by editor
පෙබරවාරි 18, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජයේ විශේෂ ඉල්ලීම මත 75වැනි නිදහස් දිනය සැමරීම වෙනුවෙන් සංවිධානය කරන ජනරජ පෙරහර අති උත්කර්ෂවත් අන්දමින් හෙට දිනයේ නුවර මහත් වූ මංගල සිරිය මැද වීදි සංචාරය කිරීමට නියමිතව ඇත.

මෙම පෙරහර මංගල්‍යය ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර අවසන් රන්දෝලි පෙරහර සේම පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙරහර කමිටුවට උපදෙස් ලබා දී ඇත. ඒ අනුව එම උත්කර්ෂවත් පෙරහර හෙට හවස 6ට දළදා මාළිගා පරිශ්‍රය ඉදිරියෙන් ඇරඹෙනු ඇත. දළදා කරඬුව වෙනුවට ජනරජ ලාංඡනය පෙරහරේ රැගෙන යනු ඇත.

උඩරට පහතරට නර්තන කණ්ඩායම්, හේවිසි, හොරණෑ සිහතව අලි ඇතුන් 60ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම උත්කර්ෂවත් පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතව තිබේ. මෙම පෙරහර මංගල්‍යය සම්බන්ධව මහා නායක හිමිවරුන්ගේ අදහස ප්‍රකාශ වී නැත.

පෙරහර සංවිධානය සඳහා කෝටි අටකට අධික මූලික වියදමක් ඇස්තමේන්තු කර ඇත. එම මුදල් ප්‍රමාණය  අමාත්‍යාංශ මට්ටමින් සහ පෙරහර භාරයෙන් ලබා ගැනීමට සැලසුම් කර තිබේ. කෙසේ වෙතත් පෙරහර වැය එක් ලේඛණයක ලේඛණ ගත කිරීමට කටයුතු නොකරන බව ද වාර්තා වී තිබේ.

මේ වනවිට රජයේ සියලු මැති ඇමතිවරුන් අමාත්‍යාංශ ලේකම්වරුන් ,   රජයේ වියදමින් රජයේ වාහනවලින්  නුවර වෙත පැමිණෙමින් ඇත. මේ සියලුම මැති ඇමතිවරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන්  මහවැලි රීච්, ස්විස්, ක්වීන්ස්, ග්‍රෑන්ඩ් කැන්ඩියන් ඇතුළු නුවර තරු හෝටල්වල නවාතැන් සපයා තිබේ. ඔවුන් රාත්‍රී දෙකක්,  දින තුනක් මෙම හෝටල්වල ගත කරනු ඇත.   අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සහ ඇමතිවරුන්ගේ     රියදුරන් ඇතුළු කාර්ය මණ්ඩලයට මෙම දින තුන තුළ  විශේෂ පහසුකම් සලසා තිබේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

සමස්ථයක් ලෙස ජනරජ දින සැමරුම් පෙරහර මංගල්‍යයට පමණක් කෝටි දහයකට වැඩි වැයක් සිදුවනු ඇතැයි ගණනය කර තිබේ.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ව්‍යවස්ථාව උල්ලංඝණය කර මැතිවරණයට බාධා කරන සියලු දෙනා නීතිය හමුවට එන්න සූදානම් වෙන්න… නීතිඥ සංගමය අනතුරු අඟවයි!

Next Post

ජනරජ දිනය වෙනුවෙන් හෙට රජයේ වියදමින් නුවර මගුල්ගෙයක් වෙයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.