සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනතා බදු මුදලින් නඩත්තුවන රජයේ රෝහල් පද්ධතිය තුළ ගෙවන වාට්ටු ඇති කිරීම අමානුෂිකයි…

by editor
ජූනි 16, 2023
in පුවත්
Hospital
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

  • බෙහෙත් සහ ශල්‍ය උපකරණ උග්‍ර හිඟයක් පවතින මේ අවස්ථාවේ ප්‍රතිකාර පහසුකම්වල ප්‍රමුඛතාවය ගෙවන වාට්ටුවෙ රෝගියාට ද සාමාන්‍ය වාට්ටුවේ රෝගියාට ද ?…. වෛද්‍යවරු ප්‍රශ්න කරති.

ජනතා බදු මුදලින් නඩත්තු වන  රජයේ රෝහල්වල ඖෂධ හා  උපකරණ  දැවැන්ත හිඟයක් තිබියදි  රජයේ රෝහල් පද්ධතිය තුළ පුද්ගලික ගෙවන වාට්ටු ආරම්භ කිරීමට රජය තින්දු කිරීම ඉතා අමානුෂික ක්‍රියාවක් බැව්  සමස්ත ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ  විධායක ලේකම් වෛද්‍ය  නිශාන්ත සමරවිර  පවසයි.

ගාල්ලේ දී පැවති මාධ්‍ය හමුවකදි හෙතෙම මේ බව සඳහන් කළේය. වෛද්‍ය  නිශාන්ත සමරවිර   මෙසේද කිවේය.

“මැයි මස 08වැනිදා අමාත්‍ය මණ්ඩලය තිරණයක් ගන්නවා පුද්ගලිකව ගෙවන වාට්ටු  රෝහල් පද්ධතිය තුළ ඇති කරන්න.  මෙක ඉතා අමානුෂික ක්‍රියාවලියක්.  රෝහල් පද්ධතිය තුළ පුද්ගලික ගෙවන වාට්ටු  ඇතිකිරීම කියන්නේ ජනතා බදු මුදලින් නඩත්තුවන රජයේ රෝහල්වලින්     සෞඛ්‍ය පහසුකම් සපයා ගැනිමට රෝගින්ට මුදල් ගෙවන්න කියන එක.”

“මේක මහජනතාවක් ඉදිරියේ රජයක් විසින් ගනු ලැබු ඉතා අමානුෂික තිරණයක්. ආර්ථික අර්බුදය හමුවේ ඉතා දුක්ඛිත තත්වයට පත්වෙලා ඉන්න ජනතාව පැදුරෙන් ද එළියට ඇදලා දමන තිරණයක් තමයි මේ අරගෙන තියෙන්නේ.”  

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“ආණ්ඩුවට බලකලා   කියනවා මේ තීන්දුව  හකුලා ගන්න කියලා. මේ වගේ ගෙවන වාට්ටු හරහා සෞඛ්‍ය පහසුකම් ලබා ගන්න බැහැ. අත්‍යවශ්‍ය ඖෂධවල දැවැන්ත හිඟයක් තවමත් රෝහල් තුළ තියෙනවා. ඉන්සියුලින්වල හිගයක් මුළු රෝහල් පද්ධතිය තුළ තියෙනවා.”

“පුද්ගලික රෝහල්  පද්ධතියක් දැනට රටේ තියෙනවා. පුද්ගලික රෝහල් මදි කියා මේ රටේ මහජනතාව කිවේ නැහැ. රෝහල් පද්ධතිය තුළ ගෙවන වාට්ටුවක් ඇති කළහොත්  සියලු පහසුකම් ගන්න බැහැ වාට්ටුව ඇතුළේ. ශල්‍ය කර්මයක් සඳහා රෝගියකු ඇතුළත් වුවහොත් ශල්‍යාගාර පහසුකම් දෙන්නේ ගෙවන වාට්ටුවේ ඉන්න රෝගියාටද සාමාන්‍ය වාට්ටුවේ ඉන්න රෝගියාටද කියලා ප්‍රශ්නයක් ඇති වෙනවා.”

“සි.ටි.ස්කැන් එකක්.එම් ආර් අයි. පරික්ෂණයක් කරන්න උනොත්   එම පරික්ෂණ කරන්නේ ගෙවන වාට්ටුවේ ඉන්න රෝගියාටද සාමාන්‍ය වාට්ටුවේ ඉන්න   රෝගියාටද, කියා ගැටලුවක් ඇති වෙනවා.”   වෛද්‍ය නිශාන්ත සමරවිර   වැඩිදුරටත් සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රක්තහීන තාවයෙන් ඌණ පෝෂණයෙන් පෙළෙන මුතුරාජා පිළිගන්න තායිලන්තය සූදානම් වන හැටි…

Next Post

තලංගම ප්‍රමුඛ ගණිකා නිවාස 06ක සේවය කරමින් සිටිය දි පොලිසියට කොටු වූ ලිංගික ශ්‍රමිකයන් 23 දෙනාම කොළඹ ප්‍රධාන ආයතන සහ කාර්යාලවල සේවිකාවන්!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.