අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තලංගම ප්‍රමුඛ ගණිකා නිවාස 06ක සේවය කරමින් සිටිය දි පොලිසියට කොටු වූ ලිංගික ශ්‍රමිකයන් 23 දෙනාම කොළඹ ප්‍රධාන ආයතන සහ කාර්යාලවල සේවිකාවන්!

තලංගම ප්‍රදේශය තුළ වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය මගින් පුළුල් වැටලීමක්!

by editor
ජූනි 16, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිවා රාත්‍රී කාලය තුළ ආරක්ෂිතව පහසුකම් සපයන  ලංකාවේ වැඩිම ගණිකා නිවාස ප්‍රමාණයක් ඇති බව කියන තලංගම ප්‍රදේශය තුළ වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය මගින් කළ පුළුල් වැටලීමක දි ගණිකා නිවාස 06ක සේවය කළ ලිංගික ශ්‍රමිකය කාන්තාවන් 23 දෙනෙක් සහ ගණිකා නිවාස පාලකයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂත්වය වන්නේ මෙම වැටලීමේ දී අත්අඩංගුවට ගත් කාන්තාවන් 23 දෙනාම  දිවයිනේ විවිධ පළාත්වලින් පැමිණ කොළඹ ප්‍රධාන කාර්යාල හා විවිධ ආයතනවල සේවය කරන්නියන් වීමය.

අවුරුදු 20 -35 අතර වූ මෙම කාන්තාවන් සිය රැකියාවෙන් පසු  ගණිකා වෘත්තියේ යෙදි ඇත්තේ අමතර ආදායම් ලබා ගැනීම සහ සුවපහසු ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය මුදල් උපයා ගැනීමට බව විමර්ශනයේ දි හෙළි වී තිබිණි.

මෙම වැටලීම් සියල්ල සිදුකර ඇත්තේ මධ්‍යම රාත්‍රියේ දී ය.

වැටලීම කරන අවස්ථාවේ දී මෙම ගණිකා නිවාසවල සේවය ලබා ගැනීමට පැමිණි රටේ ධනවත් පුද්ගලයින්අ සහ අසල පිහිටි ආරක්ෂක කඳවුරුවල සාමාජිකයින්  හඳුනාගෙන ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන යන මෙම ගණිකා  නිවාස පිළිබඳව වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ බුද්ධි නිලධාරීන් යොදා දින ගණනාවක්   කළ පරීක්ෂණවලින් පසු තහවුරු කරගත් තොරතුරු මත මෙම වැටලීම සිදු කරනු ලැබුවේය.

වැටලීම් කණ්ඩායම්ව ප්‍රධානීන් ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් යටතේ උප පොලිස් පරීක්ෂකවරු පස් දෙනෙක් වැටලීමේ ප්‍රධාන භූමිකා සිදුකර තිබිණි.

අත්අඩංගුවට ගත් පිරිස අද (16) කඩුවෙල මහේස්ත්‍රාත් ශානිකි විජේබණ්ඩාර වෙත යොමු කළේය

මෙම ගණිකා නිවාස පවත්වාගෙන ගිය ගොඩනැගිලිවල හිමිකරුවන් ට එරෙහිව නඩු පැවරීමට කටයුතු යොදා ඇත.

වැඩිදුර විමර්ශන කටයුතු පානදුර වලාන දූෂණ මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී කේ.ඒ. උදය කුමාරගේ නියෝග අනුව ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහගේ මෙහෙයවීමෙන් වැටලීම් කණ්ඩායම භාර ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් ශාන්ත, උප පොලිස් පරීක්ෂක සඳරුවන්, උප පොලිස් පරීක්ෂක ජයලත්, උප පොලිස් පරීක්ෂක ජයරත්න, උප පොලිස් පරීක්ෂක චතුරංග, උප පොලිස් පරීක්ෂක ජයවීර යන නිලධාරීන් විසින් සිදුකරනු ලබයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජනතා බදු මුදලින් නඩත්තුවන රජයේ රෝහල් පද්ධතිය තුළ ගෙවන වාට්ටු ඇති කිරීම අමානුෂිකයි…

Next Post

පක්ෂය දැනුම්වත් නොකර කිසිම පිටස්තර රැස්වීමකට සහභාගී වීම තහනම්… බැසිල් පොහොට්ටු දිස්ත්‍රික් නායකයින්ට දන්වයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.