සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පක්ෂය දැනුම්වත් නොකර කිසිම පිටස්තර රැස්වීමකට සහභාගී වීම තහනම්… බැසිල් පොහොට්ටු දිස්ත්‍රික් නායකයින්ට දන්වයි!

by editor
ජූනි 16, 2023
in පුවත්
pohottuwa

Share on FacebookShare on Twitter

පක්ෂය දැනුම්වත් නොකර කිසිම පිටස්තර රැස්වීමකට සහභාගී නොවන ලෙස පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයන්ගෙන් වෙත පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක,  හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් දැනුම් දී ඇත

පක්ෂයේ විනය ආරක්ෂා කරගැනීමත් පක්ෂයේ ඉදිරි කටයුතු පක්ෂයට උවමනා ආකාරයට මෙහෙයවීමත් යන අරමුණු කෙරෙහි අවධානය යොමු කරමින් මෙම උපදෙස් ලබා දී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය දා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු කැඳවා තිබූ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ බොහෝ මන්ත්‍රී පිරිසක් ඊට සහභාගී නොවී වර්ජනය කර ඇත්තේ ද පක්ෂයෙන් ඒ සඳහා සහභාගීවන ලෙස දන්වා උපදෙස් නොලැබීම නිසා බව එහිදී අනාවරණය වී තිබිණි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින් හා බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාව ඊයේ (15) සවස කොළඹ   පක්ෂ කාර්යාලයේදී පැවැත්විනි.

එහිදී ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙළ සහ පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පක්ෂයේ විනය පවත්වාගෙන යමින් මීලඟ මැතිවරණයක් ජයග්‍රහණය කිරීම සඳහා සිය සංවිධාන ශක්තිය තව දුරටත් පුලුල් කර ගත යුතු බව මෙහිදී දිස්ත්‍රික් නායකයන් පෙන්වා දී ඇත.

තවද  පළාත් පාලන මැතිවරණය   ප්‍රථමයෙන් ලබා ගැනීමටත් ඒ කෙරෙහි අවධානය යොමු කිරීමටත් මන්ත්‍රීවරු පක්ෂ නායකත්වයේ අවධානය යොමු කරවා තිබේ..

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

තලංගම ප්‍රමුඛ ගණිකා නිවාස 06ක සේවය කරමින් සිටිය දි පොලිසියට කොටු වූ ලිංගික ශ්‍රමිකයන් 23 දෙනාම කොළඹ ප්‍රධාන ආයතන සහ කාර්යාලවල සේවිකාවන්!

Next Post

ඉදිරි වසර 05 තුළ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට අවශ්‍ය සියලුම පහසුකම් ලබා දී ජාතික භාෂාවක් ලෙස ඉදිරියට ගේනවා…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.