සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඡන්දය පැවැත්වීමට රජයට බලපෑම් කරන්නැයි දෙමළ දේශපාලන පක්ෂ ඉන්දියාවෙන් ඉල්ලන්න යයි!

by editor
පෙබරවාරි 28, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වා ගැනීම සඳහා මේ අවස්ථාවේදී දෙමළ දේශපලන පක්ෂ ඉන්දියාවේ සහය ලබා ගෙන ඒ හරහා ශ්‍රී ලංකා රජයට බලපෑම් ඇති කළ යුතුව ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ  වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයා ඊයේ ( 27 ) වවුනියාවේදී පැවසීය.

වවුනියාවේ පිහිටි ටෙලෝ දේශපාලන පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

ජනාධිපතිවරයා ඉතාම සැහැල්ලු ලෙස සිතා මැතිවරණය කියා දෙයක් නැතැයි ප්‍රකාශ කිරීම බුද්ධි සම්පන්න ප්‍රකාශයක් නොවන බව සියලු දෙනාම පිළිගන්නා බව කී මන්ත්‍රීවරයා මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් නොමැති බව ඊට පෙර ප්‍රකාශ කළ යුතුව තිබු තත්ත්වයක් බවද පැවසීය.

නාම යෝජනා බාර ගැනීමෙන් පසුව මැතිවරණය නොපැවැත්වීම නිසා  රට තුළ  වෙනත් ප්‍රශ්න ගණනාවක් නිර්මාණය වී ඇති බව කී මන්ත්‍රීවරයා මෙම මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා  බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය මන්ත්‍රීධූර වලින් පවා ඉවත්වූ බවද පෙන්වා දුන්නේය.

මැතිවරණයක් පැවැත්වීම ප්‍රජාතන්ත්‍රීය ලක්ෂණයක් මෙන්ම ජනතාවගේ අයිතිවාසිකමක් ලෙස සියලු දෙනාම සලකන බව කී සෙල්වම් අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයා මැතිවරණය නොපැවැත්වීම තුළින් මේ සියලු දේ කාබාසිනියා වන බවද පැවසුවේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

පළාත් පාලන මැතිවරණයට පසුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සිදු වන බව කී මන්ත්‍රීවරයා 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා එම මැතිවරණයට මෙතරම් හෝ ඉඩක් නොලැබෙන බවද  ප්‍රකාශ  කළේය.

දකුණේ ජාතිවාදී බලවේග හා සිංහල බෞද්ධ බලවේග 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේදී උතුරු නැගෙනහිරට බලතල විශාල වශයෙන් ලබා දෙන බව කියමින් එම මැතිවරණය නොපැවැත්වීමට පසුබිමක් නිර්මාණය කරණ බව මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තරුණ පවුල් සෞඛ්‍ය සේවිකාවකට බස් රථයක් තුළ ලිංගික අතවර කළ දොඩංගොඩ පොලිසියේ සුළු පැමිණිලි ස්ථානාධිපති අත්අඩංගුවට…

Next Post

ඉන්දීය ධීවරයිනට උතුරු මුහුදේ මසුන් මැරීමට රජය දුන් අවසරය  කච්චතිව් මංල්‍යයේ සම්ප්‍රදායත් වෙනස් කරයි… 

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.