අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දීය ධීවරයිනට උතුරු මුහුදේ මසුන් මැරීමට රජය දුන් අවසරය  කච්චතිව් මංල්‍යයේ සම්ප්‍රදායත් වෙනස් කරයි… 

ධීවර කටයුතු ගැන දේශනා නෑ… ඉන්දීය - ලංකා ධීවරයින් අතර සම්ප්‍රදායික සාකච්ඡාත් අවලංගුයි…

by editor
පෙබරවාරි 28, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

මාර්තු මස 3 හා 4 යන  දිනවලදී පැවැත්වෙන කච්චතීව් වාර්ෂික මංගල්ලයේදී උතුරේ ධීවර කටයුතු සම්බන්ධයෙන් කිසිදු ආකාරයක දේශනාවක්  නොකරණ ලෙස යාපනය රදගුරු හිමිපාණෝ ඉල්ලීමක් කරති.

එමෙන්ම මෙවර කච්චතීව් මංගල්ල දිනයේදී වාර්ෂිකව සිදු කෙරෙන ඉන්දීය හා ශ්‍රී ලාංකික ධීවර සංගම් අතර සාකච්ඡාවද අත්හිටුවා තිබේ.

මෙම සාකච්ඡාව කච්චතීව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට බාර දුන් දිනයේ සිට පැවැත්වෙන අතර එහිදී දෙරටේ ධීවරයින්ට බලපාන ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡා කොට ඔවුන්ගේ යහපත වෙනුවෙන් බොහෝ තීරණ ගනු ලබයි.

මෙවර දෙරටේ ධීවරයින් අතර විශේෂ සාකච්ඡාව නොපැවැතුණත් රාමේස්වරන් ධීවර සංගමයේ නායකයින් කීප දෙනෙකුම කච්චතීව්  වාර්ෂික මංගල්ලයට සහභාගී වීමට නියමිතය.

ශාන්ත අන්තෝනී මුනිඳුන් යනු ධීවර කර්මාන්තයට අධිපති දෙවියා ලෙස ධීවරයින් ලෙස සලකන අතර කච්චතීව් දූපතේ පිහිටා ඇත්තේ ශාන්ත අන්තෝනී මුනිදුන්ගේ දේවස්ථානයකි.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ධීවර කර්මාන්තය ආශ්‍රිතවම මෙම කච්චතීව් දූපතේ සියලු කටයුතු සිදු වූවත් මෙවර ධීවර ප්‍රශ්න ගැන කච්චතීව් මංගල්ලයේදී සාකච්ඡා නොකරන්නේ ඉන්දීය ධීවර යාත්‍රාවලට උතුරු මුහුදේ මසුන් මැරීමට අවසර ලබා දීමට ගෙන ඇති තීරණය නිසා බව උතුරේ එක්සත් ධීවර සංගමය ප්‍රකාශ කොට සිටියි

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඡන්දය පැවැත්වීමට රජයට බලපෑම් කරන්නැයි දෙමළ දේශපාලන පක්ෂ ඉන්දියාවෙන් ඉල්ලන්න යයි!

Next Post

හෙට රට වැටෙයි… වෘත්තිකයෝ පූර්ව දැනුම්දීමක් කරති!

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.