සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඡන්දයට නෑ කිව්ව සල්ලි තිබෙන තැන් කබීර් හෂීම් පෙන්වයි !

by editor
පෙබරවාරි 22, 2023
in පුවත්
kabir-hashim
Share on FacebookShare on Twitter

රුපියල් බිලියන 10ක් මුදල් දෙන්නට නැති නිසා ඡන්දය කල් දැම්මා කීවාට රජය වැඩි කළ බදු ආදායම් හරහා පෙබරාරි මාසයේ මුල් දින 15 තුළදීම රුපියල් බිලියන 118ක උපයාගෙන ඇති බවත් උපයන විට  ගෙවන බදු සහ වැට් බදු මඟින් ඔවුන්ගේ පෙබරවාරි ඉලක්කය වන බිලියන 168කට පහසුවෙන් ළඟා වනු ඇති බවටත් තොරතුරු ලැබී ඇති බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි කබීර් හෂීම් අද (22)  පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේය.

මීට අමතරව මෙම මාසයේදී සුරාබදු සහ රේගු බදු වශයෙන් රුපියල් බිලියන 40ක ඉලක්කයක සිටින බවද සඳහන් කළ මන්ත්‍රිවරයා මැතිවරණයට මුදල් බිලියන 10ක් දෙන්නට නෑ කියන්නේ  එවැනි පසුබිමක් මත බවද ප්‍රකාහ කළේය.

එහිදි තවදුරටත් අදහස් දැක්වූ කබීර් හෂීම් මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.

ඡන්දය මෙහෙයවන්න සල්ලි නෑ කියන එක බොරුවක්. පසුගියදා නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා ප්‍රකාශ කළා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය හදන්න වරායෙන් උපයපු ඩොලර් මිලියන 132ක් යොදවනව කියල. එවැනි ආදායමක් වරායට එනකොට වරායත් බදු ගෙවනවා. රජය සදාචාර නොවන අශීලාචාර ක්‍රියාවක් තමයි ක්‍රියාත්මක කරන්නේ. රජය ඡන්දයට බය වුණා. නමුත් ඡන්දය අයිතිය  සෑම පුරවැසියකුගේම අයිතියයි.

අද වරාය නගරය ගැන කතා කරනවා. ආයෝජන එන්නේ නෑ ප්‍රජාතන්තුවාදය නැතිනම්. වරාය නගරය පිළිබඳව අපි ප්‍රතිපත්තියක් ලෙස සංකල්පීය වශයෙන් එකඟයි. පෝට් සිටි කොමිසමට අසීමිත බලයක් දී තිබෙනවා. ඒ අසීමිත බලතල    වහා සංශෝධනය විය යුතුයියැයි මම අදහස් කරනවා…” යනුවෙන්ද ඔහු පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ෂාෆ්ටර් ගේ අබිරහස් මරණය ගැන හොයන්න අධිකරණයෙන් විද්වත් මණ්ඩලයක්!

Next Post

මන්නාරම සහ පුනරීන් සුළං විදුලි ව්‍යාපෘතියට ආයෝජන මණ්ඩලය අද අදානි සමාගම සමග ගිවිසුම්ගත වෙයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.