අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන පොහොර ප්‍රතික්ෂේප වූ ප්‍රමිතිය වෙනස් කර ශාක ආරක්ෂණ පනතත් වෙනස් කිරීමට චීන්නු නිර්දේශ එවති!

by editor
දෙසැම්බර් 30, 2021
in පුවත්
Qingdao seawin biotech group
Share on FacebookShare on Twitter

චීන පොහොර ලංකාවට රැගෙන ඒම සඳහා අනුමැතිය ලබා දීමට අවශ්‍ය මූලික නිර්ණායක අන්තර්ගත කර නීතිපති දෙපාර්තමේන්තුව විසින් සකස් කර චීනයේ පොහොර සමාගමේ නිර්දේශය සඳහා යැවූ ලියවිල්ල චීන සංශෝධන සහතිව පසුගිය25 දා ලංකාවට ලැබී ඇති බවත්,  චීනය විසින් එම ලියැවිල්ලෙන් කාබනික පොහොර ආනයනය සඳහා ලංකාවේ නිර්දේශිත SLS 1704 ප්‍රමිතිය ඉවත් කර ඇති බවත් ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ලංකාසරට හෙළිදරවු කරයි.

නීතිපති දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද උක්ත    ලියැවිල්ල    අවශ්‍ය සංශෝධනය කර අවසන් අනුමැතිය ලබා ගැනීම සඳහා චීනයේ ෂින්ඩාවෝ සී වීන් බයෝටෙක් පොහොර සමාගමට  පසුගිය 23 දා යවා තිබිණි.

චීන පොහොර සමාගම විසින් ඉවත්කිරීමට නිර්දේශ කර ඇති SLS 1704 ප්‍රමිතිය යනු අහිතකර ව්‍යාධි ජනක සහිත බව තහවුරු කරමින් චීන පොහොර තොගය ප්‍රතික්ෂේප වීමට  මූලිකම විද්‍යාත්මක පදනම ඇතිකළ  ප්‍රමිතියය.

විදේශයකින් ගෙන්වන කාබනික ද්‍රව්‍යවල කිසිම ක්ෂුද්‍රජීවියෙක් නොසිටිය යුතු බවට  දක්වමින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය  එම 1704 ප්‍රමිතිය නිර්දේශ කර තිබිණි. මීට දශයකයකට පමණ පෙර  එම ප්‍රමිතිය නිර්මාණය කළේ දූපතක් වූ රටක පස, ශාඛ හා සත්ත්ව ජීව පද්ධතිය ආරක්ෂා කරගැනීමේ පුලුල් විද්වත් සංවාදයකින් පසුය.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

මෙම ප්‍රමිතිය නිසා රට බරපතල  උවදුරු ගණනාවකින් බේරුණු බවත් යම් හෙයකින් මේ ප්‍රමිති වෙනස් කළොත් රටට ඇතිවන්නේ භයානක තත්ත්වයක් ඇතිවන බවත් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විද්වත් වෘත්තිකයෝ සහේතුකව පෙන්වා දුන්හ.

චීන බලපෑම යටතේ මෙම ප්‍රමිතිය වෙනස්වීමට නියමිත බවත් මේ වනවිට ඒ සඳහා මේ වනවිට රජයේ පිරිසක් කටයුතු කරමින් සිටින බවත් වාර්තා වේ.

ඊට අමතරව රටේ ක්ෂුද්‍ර ජීව විද්‍යාඥයින් හා පාංශු විද්‍යාඥයින් සහිත පුලුල් විද්වත් මණ්ඩලයක් විසින් වෙනස් සකස් කළ ශාඛ ආරක්ෂණ පනතේ ඇතැම් වගන්ති ද සංශෝධනය කිරීමට එම ලියැවිල්ලෙන් නිර්දේශ වී ඇත.

කඩිමුඩියේ කාබනික පොහොර ප්‍රමිතිය වෙනස් කරන්නෙ කා වෙනුවෙන් ද?

Tags: නවතම
Share69Tweet43
Previous Post

සපුගස්කන්ද ජනවාරි 03 සිට යළිත් වසා දමයි!

Next Post

අගමැතිට තිරුපති යන්න නිල්පාට ජෙට් එක එව්වෙ ඉන්දියාවෙ ව්‍යාපාරිකයෙක්… පසුපෙළ මන්ත්‍රී මිලාන් ජයතිලක….

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.