කඩිමුඩියේ කාබනික පොහොර ප්‍රමිතිය වෙනස් කරන්නෙ කා වෙනුවෙන් ද?

මහාචාර්ය සමන් ධර්මකීර්ති – ජාතියක් මහා ව්‍යසනයකින් බේරුණේ ලංකාවේ අනුමත ප්‍රමිතියේ පනවා තිබූ  “ජීවානු හරණය“ යන වචනය නිසයි… ප්‍රමිතියකින් තොර පොහොර භාවිතයෙන් සිදුවන විනාශය කාබනික අකාබනික ලෙස බෙදිය නොහැකියි… මේ ප්‍රමිතිය රට තුළ කාබනික පොහොර නිපදවන නිශ්පාදකයන්ට බලපාන්නෙ නෑ… පෙනෙනතෙක් මානය නැති අනාගත  ආයෝජන  සම්බන්ධව උපකල්පන කර ප්‍රමිතිය වෙනස් කිරීම කිසිසේත්ම අවශ්‍ය නෑ… නිසි ප්‍රමිතියකින් … දිගටම කඩිමුඩියේ කාබනික පොහොර ප්‍රමිතිය වෙනස් කරන්නෙ කා වෙනුවෙන් ද? කියවන්න