සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනෙත් එක්ක කතා කරන්න ජපානයත් එනවා කීවා – ජනපති රනිල්

by Lankasara News
ඔක්තෝබර් 6, 2022
in පුවත්
ranil wickramasinghe
Share on FacebookShare on Twitter

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනය සමඟ සාකච්ඡා කිරීමට ජපානය මැදිහත් වන බව පවසා ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේය.

පසුගිය කාලයේදී ජපානය සමඟ හොඳ හිත පළුදු වී තිබුණත් ණය ප්‍රතිව්‍යහුගත කිරීමේ වැඩසටහනේදී මැදිහත්කරුවෙකු ලෙස ප්‍රමුඛ කාර්යභාර්යක් ඉටු කරලීම සඳහා ජපානය එකඟවීම සුබ ලකුණක් බවත් ජපානය සමඟ පෙර පැවති ශක්තිමත් මිත්‍රත්වය යළි සම්පූර්ණයෙන්ම ඇති කර ගැනීමට වෙහෙස වී කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

ණය ලබා දුන් රටවල් සමඟ පවත්වන සමුළුවේ සම සභාපති ධූරය ලබා ගැනීමට ජපානයෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වෙන බවත් ඔහු සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කරමින් ජනාධිපතිවරයා පැවසුවේ චීන කොමියුනිස්ට් පක්ෂ සම්මේලනයෙන් පසු නැවතත් චීනය සමඟ සාකච්චා ආරම්භ කරන බවත් ඉන්දියාව සමඟ සාකච්ඡා පවත්වාගෙන යන බවත් පැවසුවේය.

“මෝදි අගමැතිවරයාගේ සහයෝගය අපිට හැමදාම ලැබුණා..අර්බුදකාරි කාල වකවානුවේදී ඉන්දියාව අපිට විශාල සහයෝගයක් ලබා දුන්නා.. ඒ ගැන මම ඔවුන් හැමදාම කෘතඥ වෙනවා.. ජපානයේදී, එංගලන්තයේදී හා පිලිපීනයේදී අපේ රටට වැදගත් වන රාජ්‍ය නායකයින්, ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයින් මෙන්ම මුදල් ඇමතිවරු මුන ගැසීම හරහා අපේ රටට උපරිම ප්‍රයෝජන ලබා ගන්න මම වෙහෙසුණා. ආර්ථික සහන ලබාදීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුත්තේදී මුදල් ඇමතිවරුන්ට විශාල බලපෑමක් කරන්න පුළුවන්.. අපි දැන් බලාපොරොත්තු වෙන්නේ ජපාන්‍ය. ඉන්දියාව හා චීනය ප්‍රධාන අපට ණය ආධාර ලබා දෙන රටවල් සමඟ හැකි ඉක්මණින් පොදු එකඟත්වයකට එළඹීමයි..”

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් යෝජනාව ජිනීවාහි දී සම්මත වෙයි…

Next Post

ලෝක වෙළෙද මධ්‍යස්ථානයේ සිට කෝටි ගණන් වංචා කළ ව්‍යාපාරික කාන්තාවකට වැඩ වරදී…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.