සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනය සිය මතවාද පතුරවන අලුත්ම විදිහ

by Lankasara News
ජනවාරි 21, 2023 - Updated on ජනවාරි 25, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

චීනය සිය බලපෑම විදේශයන්හි ව්‍යාප්ත කිරීමට සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ න්‍යාය පත්‍රය ප්‍රචලිත කිරීමට ශිල්පීය ක්‍රම කිහිපයක් භාවිතා කරන බවට අනාවරණය වේ.
ඒ අනුව චීනය විසින් විදෙස් රටවල සිය මතවාදය ව්‍යාපත් කිරීමට අනුගමනය කරනු ලබන එක්සත් පෙරමුණු කාර්ය සංවර්ධන වැඩසටහන වන අතර මගින් ඉතා ක්‍රමානුකූලව සිය අරමුණු ඉටු කරගැනීමට ඔවුන්ට හැකියාව ලැබී තිබේ. එහිදී සාමකාමී ජාතික නැවත එකමුතු කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා වූ චීන කවුන්සිලය වැදගත් වේ.

මෙම කවුන්සිලය ඉතා වැදගත් වන අනර එහි මූලස්ථානය චීනයේ බීජිං හී පිහටා ඇති අතර එහ ලාභ නොලබන සංවිධානයක් ලෙස හුවා දක්වයි. මෙම සංවිධානයේ ව්‍යවස්ථාව අනුව සාමකාමීය චීනය යලි එක්සේසත් කිරීමයි. ඒහිදී තායිවානයද චීනයට ඈදා ගැනීම ඔවුන්ගේ මූලික අරමුණක් වී තිබේ.

මීට අමතරව ලොව පුරා සිටින සියලුම චීන ජාතිකයින් ඒක්සේසත් කර චීනය ශක්තිමත් කිරීමට ඔවුන් අපෙක්ෂා කරයි. ඒහිදී ඔවුන් යොදා ගන්නා ප්‍රධානතම උපායමාර්ගය වී ඇත්තේ ජාත්‍යාලය වීම විශේෂත්වයකි.

තම සංවිධානයේ න්‍යාය පත්‍රයට සහය දැක්වීමට එකඟ වන ජනවාර්ගික චීන දේශපාලන අපේක්ෂකයින් සඳහා අරමුදල් රැස් කිරීම ඇතුළුව, චීන විදේශ ප්‍රතිපත්ති ඉලක්කවලට සහාය වන ක්‍රියාකාරකම් රාශියක ද සංවිධානය නිරත වේ.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙහිදී ටිබටය සම්බන්ධයෙන්ද වැඩි අවදානයක් යොමු කිරීම අතිශය වැදගත්වේ. “කාලයේ ප්‍රවණතාවයට අනුව, අපි නේපාලයේ සාමකාමී ජාතික නැවත එක්වීම ප්‍රවර්ධනය කිරීම සඳහා වූ චීන කවුන්සිලය ස්ථාපිත කළේ බොහෝ කලකට පෙරය” යනුවෙන් චීන භාෂාවෙන් කරන ලද දේශනයකදී නේපාලයේ නව තානාපතිවරයා බවට පත් වූ තානාපති චෙන් සොං සඳහන් කළේය.

නේපාලයේ සාමකාමී ජාතික නැවත එක්වීම ප්‍රවර්ධනය සඳහා වූ චීන කවුන්සිලය 2022 සැප්තැම්බර් මාසයේදී නේපාල අගනුවරදී ආරම්භ කරන ලදී.

නේපාල විශ්ලේෂකයෙකු සහ ප්‍රශංසනීය කතුවරයකු වන අමිෂ් මුල්මි මෙසේ සඳහන් කළේ තායිවානය සම්බන්ධයෙන් නේපාලය තුල ගොඩ නැගී ඇති මතවාදයන් වෙනස් කිරීමටත් තායිවාන ගැටලුවේදී චීනයට සහය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සකස් කිරීමට අදාල කවුන්සියල ක්‍රියාත්මක බවයි.

ඒ් අනුව මෙම කවුන්සිලය විසින් ඉතා සුක්ෂිම සිය මතවාදය පැතිරවීම සිදුකරන අතර චීනය විසින් සිය මතවාද පැතිරවීම පසුගිය කාලය පුරාවටම ඉතා සුක්ෂිම සිදුකරගෙන යාමට සමත්විය.

Share69Tweet43
Previous Post

රදැල්ල මාරක අනතුරේ රියදුරා අත්අඩංගුවට…

Next Post

අයි.එන්.එස් දිල්ලි ශ්‍රී ලංකාවට එයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.