අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනයේ සියලු අංශ ‘දූෂණය’ ගිල ගනී

by Lankasara News
ජූනි 20, 2023 - Updated on ජූලි 3, 2023
in පුවත්
Xi Jinping | shi jinping
Share on FacebookShare on Twitter

නීතිය ක්‍රියාත්මක කිරීම, සෞඛ්‍ය සේවා හා අධ්‍යාපනය ඇතුලු චීන රජයේ සෑම අංශයකින්ම නව දූෂිත සිද්ධීන් නිරන්තරයෙන් අනාවරණය වෙමින් පවතින හෙයින්, ගැටලු රාශියක් චීන පාලන පද්ධතිය හා සමාජය තුළ ගැඹුරින් මුල් බැස ඇති බව ‘මෙධේෂ්වනි’ ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් වේ.

මේධාෂ්වනී යනු 2005 දී ස්ථාපිත කරන ලද නේපාලය මූලික කර ගත් ප්‍රකාශනයකි.

රටේ බහුතර බලය හිමි චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයින් කිහිප දෙනෙකුම දූෂණ සිදුවීම්වලට හසු වී ඇති අතර ඔවුන් පෞද්ගලික වාසි තකා දේශපාලන අධිකාරිය අවභාවිතා කරන බව සඳහන් ය.

සීසීපී සාමාජිකයින් සිය පෞද්ගලික වාසිය උදෙසා මහජන මුදල් සොරකම් කිරීමට උපාය මාර්ග දෙකක් භාවිතා කරනු ලබන බව මේධාෂ්වනී උපුටා දක්වමින් ‘ලේටස්ට් එල්වයි’ පෙන්වා දෙයි. ඉන් එකක් වන්නේ, පුද්ගලික ප්‍රතිලාභ සඳහා වන වියදම් නීතිමය නිල වියදම් ලෙස ලැයිස්තුගත කිරීමයි. අනෙක් ක්‍රමය ලෙස බොහොමයක් ප්‍රාදේශීය දේශපාලඥයින් සිය භූමි ප්‍රදේශ ඵලදායි ලෙස ‘මාෆියා රාජ්‍යයන්’ බවට පරිවර්තනය කිරීමයි. ඒ හරහා ඔවුන් වංක ව්‍යාපාරිකයින් හා වංචාකාරයින් සමඟ නීතිවිරෝධී ක්‍රියාකාරකම්වල නිරත වෙයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

අනාගත චීනය දේශපාලනය හා ආර්ථිකය තුළ, පුළල්ව පැතිරුණු දූෂණයන් ස්ථාවරව තිබෙනු ඇතැයි වැඩිදුරටත් සඳහන් වේ.

Share69Tweet43
Previous Post

මහනුවර නුවර වැවේ කාන්තා මළසිරුරක්….

Next Post

විදුහල්පතිට පහර දීම – අම්බලන්ගොඩ දේවානන්ද විදුහලේ ගුරුවරු සහ අනධ්‍යන සේවකයෝ ලෙඩ නිවාඩු දමති… පාසල වැසේ!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.