අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චින ආර්ථිකය හෙලෙවෙයි

by Lankasara News
ජූනි 30, 2022 - Updated on ජූලි 4, 2022
in පුවත්
china economy
Share on FacebookShare on Twitter

මෙම වසරේ මුල් කාර්තුවේදී චීනය සිය විශාලතම ප්‍රාග්ධන ගලායාමට මුහුණදී ඇති බවට නවතම ආර්ථික දත්ත වලින් අනාවරණයවේ. ඒ අනුව මේ වසරේ මුල් කාර්තුවේදී ආයෝජකයින් කොටස් සහ බැඳුම්කර තොග වශයෙන් විකුණා ඇති බවත් රජයේ සහ සංවර්ධන බැංකු බැඳුම්කර වලින් සමන්විත ආයොජන කළඹවල් පිටතට ගලායාම පෙබරවාරි මාසයේ ආරම්භ වූ බවත් මාර්තු මාසයේදී ඉහල ගිය බවත් දත්ත වාර්තා පෙන්වා දෙයි.

චීන ඉතිහාසය තුල මෙවැනි ප්‍රාග්ධන පිටත ගලායාමක් වාර්තා වී නොමැති බවද ගෝලීය මූල්‍ය තත්ත්ව පිළිබඳ අධ්‍යනය කරනු ලබන ජාත්‍යන්ත මූල්‍ය සඳහා වූ ආයතනය පෙන්වා දෙයි.

මෙම තත්ත්වය සඳහා මූලික වශයෙන් චීනයට බලපෑ කොරෝනා තත්ත්වයද හේතුවී තිබේ. එහිදී චීන රජය විසින් අනුගමනය කළ දැඩි මර්ධනකාරී ප්‍රතිපත්තිද මෙම තත්ත්වයට හේතුවී තිබේ. කොරෝනා වෛරසය පැතිරයාමත් සමඟම චීනය නගර වසා දැමීමට තීරණය කිරීමත් සමඟ එරට නිෂ්පාදන ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ලවිය.

ඒ අනුව චීන ආර්ථිකය මත යැපුනු බහුතරයක් ජාත්‍යන්තර ව්‍යාපාරික ප්‍රජාව විශාල වශයෙන් පාඩු අත්විදීමට සිදුවිය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ව්‍යාපාරිකයින් සිය ව්‍යාපාර කටයුත චීනයෙන් ඉවත්කර ගැනීමේ තත්ත්වයකට පත්විය.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

මෙම ප්‍රාග්ධන පිටතට ගලායාමට ඩොලර් බිලියන 11.2 බැඳුම්කර ඇතුළත් වූ අතර ඉතිරිය ව්‍යාපාරික කොටස් විය. මෙම තත්ත්වය යහපත් ප්‍රවනතාවයක් නොවන බවද ජාත්‍යන්තර මුල්‍ය විශ්ලේෂඛයින් පෙන්වා දෙයි.

චීනය කොරොනා වෛරසය පාලනයට ගත් පියවරයන්ට අතිරේකව නැගෙනහිර යුරෝපය තුල මේවන විට ඇතිව තිබෙන ගැටුම්කාරී තත්ත්වයද යම් ආකාරයකින් බලපා ඇත. කෙසේ වෙතත් මෙම තත්ත්වය චීන ආර්ථිකයට ඉතා අයහපත් ලෙස බලපානු ඇත.

Share69Tweet43
Previous Post

රුසියා යුක්‍රේන ගැටුම ගැන මෝදී ජී 7දී කළ විශේෂ ප්‍රකාශය

Next Post

අද මධ්‍යම රාත්‍රියේ සිට යළිත් බස් ගාස්තු වැඩේ වේ…

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.