අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුසියා යුක්‍රේන ගැටුම ගැන මෝදී ජී 7දී කළ විශේෂ ප්‍රකාශය

by Lankasara News
ජූනි 30, 2022 - Updated on ජූලි 4, 2022
in පුවත්
modi
Share on FacebookShare on Twitter

රුසියායුනු සහ ක්‍රේන ගැටුම් වහාම නතර කළයුතු බවත් සාකාච්ඡා මර්ගයෙන් දෙරටේ අර්බුදය විසඳා ගතයුතු බවද ඉන්දීය අග්‍රාමත්‍ය නරේන්ද්‍ර ප්‍රකාශ කර තිබේ.

ඉන්ද්‍රීය අග්‍රාමත්‍යවරයා මේ බව පසුගියදා පැවති ජී 7 සමුළුවේදී ප්‍රකාශ කර ඇති බව ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

රුසියානු-යුක්රේන ගැටුම සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්ථාවරය පිළිබඳ මාධ්‍යවේදීන් යොදු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ක්වාත්‍රා පැවසුවේ, “රුසියාව-යුක්‍රේනය සම්බන්ධයෙන්, අගමැතිවරයා විසින් ඉන්දියාවේ ස්ථාවරය පැහැදිලි කළා. එහිදී දෙරටේ එදිරිවාදිකම් වහාම අවසන් කිරීමත් ගැටුම් විසදීම සඳහා සාකච්ඡා මාර්ගය යොමුවීම ඉතාම වැදගත් බවද පෙන්වා දුන්නා.” යනුවෙනි.

මෙහිදී ඉන්දීය අග්‍රාමත්‍යවරයා විසින් ලෝක නායකින් සමඟ සාකච්ඡා වට කිහිපයක්ද පවත්වා ඇති බවද ක්වාත්‍රා මෙහිදී පැහැදිලි කළයේ. ඒ අනුව මෝදි අග්‍රාමාත්‍යවරයා මේවන විට නැගෙනහිර යුරෝපයේ ඇතිව තිබෙන ගැටුම් හේතුවෙන් ඇතිවිය හැකි ආහාර සුරක්ෂිතතා අවාදනම සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබෙන බවද ඉන්දීය විදේශ ලේකම්වරයා සඳහන් කළේය.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

පෙබරවාරි 24 වැනිදා ආරම්භ වූ රුසියා යුක්‍රේන ගැටුම් වහාම නතර කළයුතු බවත් දෙරට අතර පවතින ගැටලු සාකච්ඡා මාර්ගයෙන් පමණක් විසඳාගතයුත බවත් ඉන්දීය අග්‍රාම්‍යවරයා දිගින් දිගටම ප්‍රකාශ කර සිටියේ. ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් රුසියාන ජනාධිපතිවරයා අමතමින් ප්‍රකාශ කර සිටියේ යුක්‍රේන ජනාධිපතිවරයා සමඟ වහාම සාකච්ඡා කර ගැටුම් සමතයකට පත්කළ යුතු බවයි.

ඉන්දියාව විසින් රුසියාන යුක්‍රේන ගැටුම් සම්බන්ධයෙන් මැදි මාවතක් අනුගමනය කළ අතර කිසිම අවස්ථාවක රුසියාවට එරෙහි වීමක් නොවනු අතරම ඇමරිකාව ප්‍රමුඛ බටහිර රාජ්‍යන් සමඟද ඉතා සමීපව කටයුතු කිරීමට පියවර ගනු ලැබීය.

Share69Tweet43
Previous Post

සිපෙටිකෝ වැසෙද්දී ලංකාවටම ඉන්ධන බෙදීම අයි.ඕ.සී. අතට ගනී….

Next Post

චින ආර්ථිකය හෙලෙවෙයි

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.