සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෝලීය සැපයුම් දාමයේ මීලඟ ප්‍රබලයා ඉන්දියාවයි

by Lankasara News
සැප්තැම්බර් 14, 2022
in පුවත්
india
Share on FacebookShare on Twitter

ගෝලීය සැපයුම් දාමය චීනයෙන් යැපීමෙන් ඉවත්ව යෑමත් සමඟ නිර්මාණය වන හිඩැස පිරවීමට ඉන්දියාව හැකියාව පවතින බව ලෝක වෙළෙඳ සංවිධානයේ අධ්‍යක්ෂක ශිෂීර් ප්‍රියදර්ශී පවසයි.

පවතින ගෝලීය සැපයුම් දාමය සහ නව ප්‍රවනතා සම්බන්ධයෙන් අදහසක් දක්වමින් ලෝක වෙළඳ සංවිධානයේ අධ්‍යක්ෂකවරයා මේබව පෙන්වාදී ඇත. එහිදී ඔහු පෙන්වා දී ඇත්තේ මේනව විට රටවල් රැසක් සිය සැපයුම් දාමය චීනයෙන් යෑපීම වෙනුවෙන් වෙනත් ආර්ථික වෙත යොමුවීමට පෙළෙඹ ඇති බවයි.

ඒ අනුව එම අවස්ථාවෙන් ඉන්දියාවට උපරිම ඵල නෙලා ගැනීමට හැකියාව පවතින බවද ඒ සදහා අවශ්‍ය සියලුම හැකියාවන් ඉන්දියාව සතු බවද හෙතෙම පවසා ඇත.

ඉන්දීය ඒ එන් අයි පුවත් සේවය විශේෂ ප්‍රකාශයක් දෙමින් අධ්‍යක්ෂකවරයා පවසා ඇත්තේ, ‟අද වෙනෙකොට බොහොමයක් රටවල් ගෝලීය වශයෙන් සිය නිෂ්පාදන වල මූලික යෙදවුම් සදහා හුදෙක් එක් රටක් මත පමණක් යැපෙන්නේ නැහැ. ඒ අනුව මේවන විට ගෝලීය සැපයුම් දාමයේ ප්‍රබලයකු වන චීනයෙන් ඉවතට යමින් සිය සැපයුම්දාමය විවිධංගීකරණය කිරීමට පෙළෙඹ තිබෙනවා.” යනුවෙනි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

කොරෝනා වසංගතය පැතිරයාමත් සමඟ චීනය දැඩි සංචරන සීමා පැනවීමත් සමඟම ලොව ප්‍රබල සමාගම් රැසක්ම දැඩි පාඩු ලබන තත්ත්වයකට පත්විය. එහිදී ඇපල් සමාගම ඇතුළු තාක්ෂණ සමාගම්ද සිය නිෂ්පාදන නිසි කාලයේදී වෙළෙඳපොලට සැපයීමට නොහැකි වීම හේතුවෙන් දැඩි අභියෝගයට මුහුණ දීමට සිදුවිය.

එහි ප්‍රතිඵලයක් ලෙස ඇපල් සමාගම සිය නවතම අයි ෆොන් මාදිලිය ඉන්දියාවේ නිපදවීමටද තීරණය කර තිබිණි. මීට අමතරව තවත් සමාගම් රැසක්ම සිය නිෂ්පාදන කටයුතු ඉන්දියාව තුල සිදුකිරීමට පියවරගෙන ඇත.

Share69Tweet43
Previous Post

මුදල් විශුද්ධිකරණය යටතේ  නාමල් රාජපක්ෂට එරෙහි නඩුවක් විභාගය සඳහා දින නියම කරයි!

Next Post

ඔක්තොම්බර් 31 වනවිට ෆයිසර් එන්නත් ලක්ෂ 75ක් කල් ඉකුත්වීමට නියමිතයි… වසංගත රෝග විද්‍යා අංශය කියයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.