සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 අරගලයට දින 100යි…

by editor
ජූලි 17, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ගෝල්ෆේස් ජන අරගලය දින 100 සම්පූර්ණ කළේය.

කෘෂි රසායනික ද්‍රව්‍ය තහනම නිසා ගොවි තැන අඩාල වීම, වැරදි ආර්ථික කළමනාකරණය හේතුවෙන් ඩොලර් සංචිත ක්ෂය වීම, ඒ හේතුවෙන් ඇතිවූ ඉන්ධන සහ ගෑස් හිඟය, වාර්තාගත ලෙස ජීවන වියදම ඉහළ යෑම ඇතුළු දැවැන්ත පීඩනය රටේ ජනාධිපතිවරයා වෙත එල්ල වූයේය.

මුළු රටේම ජනතාව තැනින් තැන උද්ඝෝෂණය කරමින් විරෝධතාව ප්‍රකට කළහ. එම උද්ඝෝෂණයේ සාමාකමී මුහුණුවර පුපුරා යන්නේ එවකට අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීම භාර දුන් දිනයේ පොහොට්ටුවේ සාමාජිකයන් සිවු දෙසින් අරලියගහ මන්දිරයට රැස් කරවා ගෝල්ෆේස් සාමාකාමී අරගලයට පහර දීමෙන් පසුවය. ඒ මැයි 09 දාය.

අඛණ්ඩ දින 100 විරෝධාතවය තුළ දී රාජපක්ෂවරු බලයෙන් හැකිලී යෑම, ජනාධිපතිවරයා පසුගිය ජූලි 14 ධුරය හැර යෑම සිදුවිය.

එහෙත් පාර්ලිමේන්තුව තුළ පිටත ජනතා මතනය නිරූපණය වන ආකාරයේ පරිවර්ථනයක් සිදුනොවී ජාතික ලයිස්තු එක් පාර්ලිමේන්තු ආසනයක් සහිත රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා වී වැඩ බලන ජනපතිවීමෙන් පසු ජනාධිපති ධුරය දක්වා සය බලය තහවුරු කරගැනීමේ පසුබිමක අරගලය ඒ ආකාරයෙන්ම පැවැත්වෙමින් තිබේ.

යම් යම් අවස්ථාවල ප්‍රචණ්ඩත්වය සහිත සිදුවීම් ද ප්‍රකාශ විය. ජනාධිපති මන්දිරය, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය අත්පත් කරගැනීමේ දී සිදුවී ඇති දේපල හානි සම්බන්ධව පොදු දේපල පනත සහ පුරාවිද්‍යා ආඥා පනත යටතේ සිද්ධිය සම්බන්ධ ක්‍රියාකාරීන්ට නඩු දැමීමට සූදානමක් ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

කෙසේ වෙතත් මෙම ජනතා අරගලය සමස්ථයක් වශයෙන් ජාත්‍යාන්තරයේ ද අවධානයට සහ ප්‍රශංසාවට ලක් වී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අරගලය නිසා බලයට පැමිණි වැඩ බලන ජනපති අරගලකරුවන්ට “මතක හිටින තෑග්ගක්“ දීමට සැරසෙයි…

Next Post

ජනාධිපතිවරණයේ දී සහාය දෙන්නේ කාටදැයි තවම තීරණයක් නෑ… ටී.එන්.ඒ කියයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.