අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෝල්ෆේස් කලබල අස්සේ ලේලන්ඩ් බස් එකක් මස් වෙයි

by Lankasara News
මැයි 11, 2022
in පුවත්
ashok leyland bus
Share on FacebookShare on Twitter

පසුගිය සඳුදා හිටපු අගැමති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කිරීම සදහා පැමිණි පාක්ෂිකයන් ගාලු මුවදොර සාමකාමී උද්ඝෝෂකයන්ට පහර දීමෙන් පසුව ඇති වූ කලබලකාරී තත්ත්වය හමුවේ කෝප වූ පිරිස් එම පුද්ගලයන් පැමිණි බස් රථයක් විනාඩි කිහිපයක් තුළ සම්පූර්ණයෙන්ම කොටස් සියල්ල ගලවා රැගෙන යාමට කටයුතු කර ඇති බව වාර්තා වේ. මෙම සිදුවීම සිදුව ඇත්තේ පිට පළාතක සිට කොළඹට රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් රැගෙන පැමිණි ආසන් 54 ලේලන්ඩ් වර්ගයේ බස් රථයක් මාලිගාවත්ත ප්‍රදේශයේදි කුපිත වූ පිරිසක් අතට පත් වීමෙන් පසුවය. මෙම බස් රථය මාලිගාවත්ත සහ මරදාන සම්බන්ධ කෙරෙන ජයන්ත වීරසේකර මාවතේදී ඔවුන්ගේ ග්‍රහණයට ලක්ව ඇත්තේ සඳුදා සවස් යාමයේය.

ඔවුන් බස් රථයට පිටත් විමට නොදී එහි කොටස් එකින් එක ගලවා ඇති අතර වීදුරු සහ රාමු. යකඩ, බට බස් රථයේ ආසන සියල්ල , තහඩු යකඩ ආදී සියලුම කොටස්වලට ගවා එකිනෙක මෙම පිරිස් විසින් රැගෙන ගොස් ඇති අතර අවසානයේ යකඩ කැබැලි කිහිපයක් හැරෙන්නට බස් රථයත් තිබුණු ලකුණක්වත් සොයා ගත නෙහැකි මට්ටමට එය ගලවා රැගෙන ගොස් ඇති බව මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.

එදින ඇතිවූ සිදුවීම් වලදී පිට පළාත්වලින් ජනතාව රැගෙන පැමිණි බස් රථ ගණනාවක් ප්‍රහාරවලට ලක්විය.

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනාධිපති ධූරයෙන් ඉවත් වන්නේ නම්  රට භාරගන්න සූදානම් – සජිත් යළිත් කියයි!

Next Post

නිවාස 136 සම්පූර්ණයෙන් විනාසයි… වාහන 41ක් ගිනි තියලා… ආරක්ෂක ලේකම් කියයි…

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.