ඩොලර් නොමැතිවීම හේතුවෙන් කොළඹ වරායේ සිරවී ඇති කඩදාසි අඩංගු කන්ටේනර් 08ක් නිදහස් කර ගැනීම සඳහා මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කරන බව රජයේ මුද්රාණාලයාධිපති ගංගානී කල්පනා ලියනගේ ප්‍රකාශ කරයි.
පොත් පත් ලියකියවිලි මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් මෙම ලිපිද්‍රව්‍ය ආනයනය කර තිබිණි.
මේ වනවිට මුද්‍රණ දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා ද බාධා මතුවෙමින් ඇති බව වාර්තා වේ.