බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගුවන්ගත වීමටත් පෙර හෙළිකොප්ටර සන්ධානයට වෙච්ච දේ … ශ්‍රීලනිපය අත ලකුණින් තරග කරන බව දන්වයි…

by editor
ජනවාරි 16, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මෙවර පළාත් පාලන මැතිවරණයේ දී කොළඹ සහ අම්පාර පළාත් පාලන ආයතන කීපයකට හැර අනෙක් සියලුම ආයතන සඳහා නිදහස් ජනතා සන්ධානයෙන් ඉවත් වී අත ලකුණුන් තරග කිරීමට ඊයේ රැස්වුන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණය කර තිබේ.

දේශපාලන මණ්ඩලයේ බහුතරය නිදහස් ජනතා සන්ධානයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත් විය යුතු බවට වූ දැඩි ස්ථාවරයක සිටීම හේතුවෙන් මෙම තීන්දුව ගෙන ඇති බව වාර්තා වේ.

සන්ධානයේ නායකත්වය පිළිබඳ බලය අරගලයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මැතිවරණය සඳහා සාධාරණ අපේක්ෂක ප්‍රමාණකට අවස්ථාව නොලැබීමත් නිසා වඩාත් සුදුසු වන්නේ හැකි උපරිම අවස්ථාව ලබා ගනිමින් පළාත් පාලන ආයතන සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස තරග කිරීම බව දේශපාලන මණ්ඩලයේ බහුතර මතය වී ඇත.

මේ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසගෙන් ලංකාසර කළ විමසුමක දී ඔහු ප්‍රකාශ කළේ කොළඹ සහ අම්පාර පළාත් පාලන ආයතන කීපයක් හැරුණුකොට අනෙක් සියලුම පළාත් පාලන ආයතනවලට අත ලකුණ යටතේ ශ්‍රීලනිප තරග කරන්නට ඊයේ ශ්‍රී ලංකා නිහස් පක්ෂ දේශපාලන මණ්ඩලය තීරණය කළ බවය.

මේ බව සන්ධානයේ අනෙක් පක්ෂවලට අද නිල වශයෙන් දැනුම් දෙන්න තීරණය කළ බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
හෙළිකොප්ටර ලකුණ යටතේ සන්ධානගත වුන නිදහස් ජනතා සන්ධානයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇතිදැයි විමසූවිට ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා ප්‍රකාශ කළේ ඒ සම්බන්ධව නිශ්චිත තීරණයක් ඉදිරියේ දී ගනු ඇති බවය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මෙවැනි පසුබිමක් මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජනතා සන්ධානය තුළ රඳවා ගැනීමේ තේරුමක් නැති බවට සන්ධානගත වූ අනෙක් පක්ෂවල මතය වී ඇති බව දැනගන්නට තිබේ. ශ්‍

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගංජා SSP ගේ නිල නිවසේ විදේශීය මත්පැන් බෝතල් 37, දැව කඳන් සහ හැම්පර් තොගයක්…

Next Post

නිවාඩුවට පැමිණි STF සෙබලා සහ ඔහුගේ මිතුරෙක් කපා කොටා ඝාතනය කරලා….

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.