බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෑස් සිලින්ඩරේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එකක් ගන්න රවී කරුණානායක කළ පජාත වැඩෙන් මුළු පක්ෂයම අවුලට….

by editor
නොවැම්බර් 18, 2024
in පුවත්
Ravi-Karunanayake
Share on FacebookShare on Twitter

ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් තරග වැදුන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර දෙක සඳහා සන්ධානයේ පක්ෂ එකතු වී අද දිනයේ සාකච්ඡා කිරීමට නියමිතව තිබිය දී එම පක්ෂයේ ජාතික ලයිස්තු අපේක්ෂක රවී කරුණායක පක්ෂයේ ලේකම්වරිය වූ ශ්‍යාමිලා පෙරේරා සමග රහසේ සාකච්ඡා කර තම නම ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට නම්කරවා මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිඛිතව දන්වා තිබීම හේතුවෙන් පක්ෂ අභ්‍යන්තරයේ දැඩි අර්බුදයක් ඇති වී තිබේ.

හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන ද සිලින්ඩරයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් සඳහා අපේක්ෂාවෙන් සිටි අතර ඔහුගේ නම තිබුණේ ජාතික ලයිස්තු කණ්ඩායමේ අංක එකටය. දිනේෂ් ගුණවර්ධනගේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සම්බන්ධව පක්ෂයේ කිසිම දෙගිඩියාවක් තිබී නැත. ඉතිරි වී තිබුණේ එක් මන්ත්‍රී ධූරයක් පමණි.

මෙම මන්ත්‍රී ධූරය සඳහා සිය අපේක්ෂාව රවී කරුණානායක විසින් ප්‍රකාශ කර ඇති අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ නායකයින් ඊට එකඟත්වයක් පල කර නැත.

එවැනි වටපිටාවක රවී කරුණානායක විසින් පක්ෂ ලේකම් ෂර්මිලා පෙරේරා සමග රහසේ සාකච්ඡා කර සිය නම ලේකම්වරිය ලවා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත යොමු කර තිබේ.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

මේ සදාචාර විරෝධී ක්‍රියාව සඳහා විනය පරීක්ෂණයක් කරන ලෙස පෙරමුණේ පක්ෂ නායකයින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කිසිම සැකයක් ඇති කරගන්න එපා… අසීමිත බලයක් ලැබුණත් අපේ සීමාව අපි දන්නවා… ජනපති කියයි!

Next Post

උතුරේ මහ විරු සතියක් ප්‍රකාශ කරයි!

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.