සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගැසූ  රටට හැංගූ යුගදනවි ගිවිසුම අනුර පාර්ලිමේන්තුවේ සභාගත කරයි…  සම්පූර්ණ  ගිවිසුම මෙන්න…

by editor
දෙසැම්බර් 10, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මුදල් අමාත්‍යවරයා සහ අමරිකාවේ නිවු ෆෝට්‍රස් සමාගම අතර අත්සන් තැබුණු බව කී කෙළවරපිටිය යුගදනවි බලාගාරයේ රජය සතු කොටස් පැවරීමේ  රහසිගත ගිවිසුම  ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද (10) පාර්ලිමේන්තුවේ දී සභාගත කළේය.

එම ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස විපක්ෂ මන්ත්‍රීවරුන් අවස්ථා ගණනාවක දී විදුලිබල අමාත්‍යවරයාට සහ මුදල් අමාත්‍යවරයාට බලපෑම් කරනු ලැබුවත්  එය සිදුවුනේ නැත.

නමුත් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා අද එම ගිවිසුම සභාගත කළේය. ඔහු ප්‍රකාශ කලේ මෙම ගිවිසුම කැබිනට් මණ්ඩලයටවත් ඉදිරිපත් නොකළ එකක් බවය.

එමෙන්ම  මෙහිදී ගිවිසුමට අදාල තවත් කරුණක් හෙලි කරමින් මන්ත්‍රීවරයා කීවේ කැබිනට් මණ්ඩලය විසින් මුදල් අමාත්‍යාංශයට බලය ලබා දී තිබුණේ ඇමරිකාවේ නිවු ෆෝට්‍රස් සමාගම සමග ගිවිසුම අත්සන් කිරීමට වුව ද මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල ගිවිසුම්ගත වී ඇත්තේ ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගම සමග නොව ඇමරිකා එක්සත් ජනපදයේ ලියාපදිංචි කර ඇති එන්.එෆ්.ඊ. ශ්‍රී ලංකා පවර් හෝල්ඩිං නැමැති සමාගමක් සමග බවය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මේ අනුව මෙම ගිවිසුම මුලුමනින්ම කැබිනට් මණ්ඩලය නොමග යැවූ එකක් බව මන්ත්‍රීවරයා කීවේය. ගිවුසමේ 13.1 වගන්තිය උපුටා දක්වන මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ගිවිසුමේ අන්තර්ගත කරුණු හෝ ගිවිසුම වසර දෙකක් යනතුරු දෙපාර්ශවය අතර එකඟතාවයකින් තොරව රටට හෝ ජනතාවට ප්‍රසිද්ධ කිරීමෙන් වැළකී සිටිය යුතු බවට එකඟතාවයකට එළඹ ඇති බවය.

අද පාර්ලිමේන්තුවේ සභාගත කළ එම ගිවිසුම සම්පූර්ණයෙන් පහත දිගුවේ දැක්වේ. 

https://docdro.id/4RrjwKO

Yugadanavi Agreement – Confidentialty clause

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාස්කු ප්‍රහාරයට මෛත්‍රී සම්බන්ධ යැයි ප්‍රසන්න කී කතාව ගැන කතෝලික හිමිවරු සී.අයි.ඩී. පරීක්ෂණයක් ඉල්ලති…

Next Post

කොවිඩ් එන්නත් ලබා නොගත් අයට මින් ඉදිරියට පොදු ස්ථාන තහනම්!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.