සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගාල්ල මාලිමාවෙන් ගිලිහෙන ලකුණු…   මහනගර සභාවේ   බලය පිහිටුවන බව විපක්ෂය කැට දමා කියයි!

by editor
ජූනි 7, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

බලය පිහිටුවීම සඳහා එක් දේශපාලන පක්ෂයකට 50%ක බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් නැති ගාල්ල මහනගර සභාව සඳහා නගරාධිපතිවරයකු හා නියෝජ්‍ය නගරාධිපතිවරයකු තෝරාපත් කරගැනිම සඳහා වන පළමු රැස්විම මෙම මස 20 වැනිදින පෙ.ව 9.00ට ගාල්ල මහනගර සභා රැස්විම් ශාලාවේ දී පැවැත්වේ.

දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස් එරන්දි උමංගා මැන්දිස් විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් මේ බව ප්‍රකාශයට පත්කොට ඇත.

මෙදින ගාල්ල මහනගර සභාව සදහා නගරාධිපතිවරයකු හා නියෝජ්‍ය නගරාධිපතිවරයකු තෝරාගැනිමේ සටන දැඩි උණුසුම් මුහුණුවරක් ගනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙවර මැතිවරණයේ දී ජාතික ජනබලවේගය විසින් මන්ත්‍රිධුර 17ක් හිමිකරගෙන ඇති අතර තනි පක්ෂයක් වශයෙන් වැඩිම මන්ත්‍රිධුර සංඛ්‍යාවක් හිමිකරගෙන ඇත්තේ ජාතික ජනබලවේගයයි. එහෙත් විපක්ෂය විසින් මන්ත්‍රිධුර 19ක් හිමිකරගෙන ඇත.

සමගි ජනබලවේගය මන්ත්‍රිධුර 09ක් හිමිකරගෙන ඇති අතර එජාපය විසින් මන්ත්‍රිධුර 05ක් හිමිකරගෙන ඇත. ශ්‍රිලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රිධුර 03ක් හිමිකරගෙන ඇති අතර පොදුජන එක්සත් පෙරමුණ විසින් මන්ත්‍රිධුර 02ක් හිමිකරගෙන ඇත.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

විපක්ෂය විසින් ගාල්ල මහනගර සභාවේ බලය අනිවාර්යෙන්ම ලබා ගන්නා බව ගාල්ල මහනගර සභාවේ එජාප මන්ත්‍රි ජිලිත් නිශාන්ත පවසයි.

විපක්ෂයේ මන්ත්‍රිවරු 19 දෙනාගේ සහභාගිත්වයෙන් ඒ.ඒ පක්ෂවල ප්‍රධානින්ගේ ප්‍රධානත්වයෙන් ඉදිරියේ දි රැස්විමක් පැවැත්විමට නියමිතව ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අවුරුදු 50කට සංචාරක කර්මාන්තයට බදු දෙන බෝගම්බර සිර ගෙදර ගැන කතා ගොන්නක්..

Next Post

රටට එකම කිරිගවයෙක් හෝ ගෙනත් නැතිව විදේශ සමාගමකට කෝටි 174ක් ගෙවලා… මුදල නැවත අය කරගන්න ක්‍රමයක් නෑ… විගණනය කියයි!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.