සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගල්ෆ් කාලාපය තුල චීනය මාධ්‍ය මෙහෙයුමක්

by Lankasara News
සැප්තැම්බර් 10, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ගල්ෆ් කලාපය තුල සිය සම්බන්ධතා වර්ධනය කිරීම සඳහා චීනය විසින් එම කලාපයේ මාධ්‍ය වලට බලපෑම් කරමින් සිටින බවට අනාවරණය වේ.

ඒ අනුව චීනය තම ප්‍රතිපත්ති වලට වාසිදායක වන අයුරින් වාර්තා කටයුතු කිරීමට කුවේට් හී මාධ්‍ය අයාතනය වලට යම් බලපෑම් කරමින් සිටින බවත් එහිදී එම මාධ්‍ය අයාතනවල මාධ්‍යවේදීන්ට විවිධ වරප්‍රසාද සහ පහසුකම් සැපයීමට විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති බවටත් වාර්තාවේ.

මෙම වැඩසහටන සඳහා කුවේට් හී චීන තානාපති කාර්යාලය විසින් විශේෂ පුද්ගලයින් කණ්ඩයමක් යොදා ගෙන ඇති බවටද මේවන විට අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මෙහිදී චීන තානාපති කාර්යාලය විසින් අදාල මාධ්‍යවේදින් යොදාගෙන් ඇමරිකානු සහ තායිවාන විරෝධී මතවාද ගෙනයෑමටද කටයුතු කර ඇති බව සිංගප්පූ පොස්ට සදහන් කරයි.

චීනය විසින් ඉතා සූක්ෂම සිය මතවාදය ප්‍රචාරය කිරීමට කටයුතු කරමින් සිටින අතර ඊට අනුගාමී නොවන පිරිසට පහර එල්ල කිරීමටද ඔවුන් පසුබට නොවන බවද පෙනීයයි. ඊට කදිම උදාහරණයක් ලෙස දේශපාලන විශ්ලේෂකයින් පෙන්නා දෙන්නේ මීට පෙර කුවේට් මාධ්‍ය ආයතනය විසින් තායිවාන විදේශ අමාත්‍යවරයාගේ සම්මුඛ සාකච්ඡාවක් පළකළ අවස්ථාවේදී එය ඉවත් කරන තෙක් අදාල මාධ්‍යවේදියාට බලපෑම් කිරීමයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මීට අමතරව චීනය විසින් තමන්ට හිතවාදී මතයන් පැතිරවීම සඳහා ඉන්දුනීසියාව තුලද සිය මධ්‍ය අයාතනය පිහිටුවීමට පියවරගෙනි තිබිණි. එහිදී ඔවුන් විසින් ඉන්දුනීසියානු ජාතිකයින් යොදා ගෙන සිය මතවාදය එරට පුරා පැතරවීමට කටයුතු කර ඇති බවටද අනාවරණය වේ.

Share69Tweet43
Previous Post

මන්ත්‍රී වෛද්‍ය රක්ෂණය රුපියල් ලක්ෂ 2 සිට ලක්ෂ 10 තෙක් වැඩිකිරීමේ යෝජනාවක්!

Next Post

සිකුරාදාට පෙර දිවුරුම් දෙන කැබිනට් මණ්ඩලය 37ක්!… පොහොට්ටුවෙන් 23 ක්…..

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.