සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගම්පොල බෙන් හිල් ජාත්‍යාන්තර පාසලේ ගසට යටවී අසාධ්‍ය තත්ත්වයේ සිටි දෙවැනි පෙරපාසල් දරුවාත් මිය යයි!

by editor
පෙබරවාරි 10, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය අඟහරුවාදා (05) ගම්පොල බෙන් හිල් ජාත්‍යාන්තර පාසලේ  පාසල් කාලයේ දිවා විවේක කාලය තුළ සෙල්ලම් කරමින් සිටිය දී කඩා වැටුන කුඩුදවුල ගසකට යටවී අසාධ්‍ය තත්ත්වයේ නුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි දෙවැනි දරුවාත් මිය ගොස් තිබේ.

සිද්ධිය වූ අගහරුවාදා සිට අද (10) දක්වා දින 05ක්  මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට මෙසේ මිය ගොස් තිබුණේ මොහොමඩ් අයිම් නැමැති අවුරුදු පහයි මාස හයක් වයස නොදරුවෙකි.

රෝහල් ආරංචි මාර්ග පැවසුවේ දරුවාගේ මොළයට බරපතල ලෙස හානි සිදුව තිබූ බවත් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට යෙදියහැකි උපරිම පරිශ්‍රමය යෙදූ නමුත් ව්‍යර්ථ වූ බවත්ය.

දරුවා අද පෙරවරු 10ට පමණ මිය ගොස් තිබිණි. ඇත්ගාල පොලිසිය පැමිණ සාක්ෂි මෙහෙයවා මරණ පරීක්ෂණ කටයුතු නිමා කර දරුවාගේ දේහය පවුලේ ඥාතීන් වෙත භාර දී තිබිණි.

සිද්ධිය වූ දිනයේම එනම් පසුගිය අඟහරුවාදා (05) බෙන් හිල් ජාත්‍යාන්තර පාසලේ  පෙර පාසල් ඒකකයේ අධ්‍යාපනය ලද 5 හැවිරිදි දරුවෙක් වූ මෙහොමඩ් සෙයිම් අස්වී මිය ගියේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

අනතුරින් තවත්  දරුවෙක් ගම්පොල රෝහලේ ප්‍රතිකාර ලබමින් ඇත.

සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන ඇත්ගාල පොලිසිය පවසන පරිදි ගම්පොල බෙන් හිල්     ජාත්‍යන්තර පාසල   පෙර පාසලේ සිට උසස් පෙළ දක්වා පන්ති පැවැත්වෙන්නේය.

පසුගිය 05 වැනිදා දහවල් පෙර පාසල් විවේක කාලය තුළ එයින් එක් පන්තියක සිටි ළමුන් තිස් එක් දෙනකු මිදුලේ  සෙල්ලම් කරමින් සිට ඇත. ඒ අතර සුළඟක් හමා ගොස් තිබේ. එම හුළඟට අනාරක්ෂිතව පැවති    කුඩු දවුල   ගසක් ළමුන් අතරට කඩා වැටී ඇත. දෙමව්පියන් පවසන්නේ පාසල් බැම්මෙන් එපිට තිබූ මෙම ගස අනාරක්ෂිතව පැවති බවය.

සිද්ධියෙන් තුවාල ලද දරුවන් තිදෙනෙක් ගම්පොල රෝහලට ගෙනියන විටත් ඉන් එක් දරුවෙක්වූ මෙහොමඩ් සෙයිම් අස්වී මිය ගොස් තිබුණේය.  අද මිය යන මෙහොමඩ් අයිම් දරු පැටියා දින 10ක් මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකය තුළ ජීවිතය සමග පොරබදමින් ජීවිතය හැරදා යන්නට ගියේ.

මේ වනවිට අනතුරින් දරුවන් දෙදෙනෙක් මිය ගොස් ඇත. සිද්ධිය පිළිබඳ ඇත්ගාල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දීය ධීවරයින්ට ලංකාවේ මුහුද නිදහසේ කොල්ලකෑමේ අවස්ථාව ලබා ගන්න තමිල්නාඩු දේශපාලකයින්ගෙන් මෝදිගේ රජයට දැඩි බලපැම්…

Next Post

ඉන්දියාවට ගිය පළවෙනි දේශපාලන කණ්ඩායම අපි ද?… පව්… මඩ ගහන අය ගැන අනුර හිනා වෙවී ගුවන්තොටුපලේ දී කියයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.