සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගංජා නිතිගත කරන්නට ගේම් ගසමින් ලෝක මත්ද්‍රව්‍ය විරෝධී දිනය සමරන රටක්!

by editor
ජූනි 26, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලෝක මත්ද්‍රව්‍ය විරෝධී දිනය අදය.

සෑම වසරකම ජූනි 26 වන දින, මත්ද්‍රව්‍ය අනිසි භාවිතය සහ නීතිවිරෝධී ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය (ලෝක මත්ද්‍රව්‍ය දිනය) ලෝකය විසින් සමරනු ලබන්නේ මත්ද්‍රව්‍ය දුර්භාවිතයේ ගැටළුව පිළිබඳව දැනුවත් කිරීම සහ එය වළක්වා ගැනීමට පියවර ගැනීම සඳහාය.  2023 මත්ද්‍රව්‍ය අනිසි භාවිතය සහ නීති විරෝධී ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනයේ තේමාව වන්නේ “පළමුව මිනිසුන්: සමාජ අවමානය සහ වෙනස්කොට සැලකීම වළකමු, නිවාරණය බලගන්වමු ” යන්නයි.

මත්පැන් සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC)  මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ දුම්වැටි සහ මධ්‍යසාර හේතුවෙන් දිනකට මේ රටේ පුද්ගලයින් 100ක් පමණ අකල් මරණවලට ගොදුරු වෙමින් ඇති බවය.

ලංකාව තුළ ගංජා වගාව නීතිගත කිරීම සඳහා පසුගිය වසර කීපය තුළ ඉතාමත් සූක්ෂම අයුරුන් විවිධ බලවේග ක්‍රියාත්මක වෙමින් පවතින්නේ එවැනි වටපිටාවක් තුළ බව එම ආයතනය පෙන්වා දෙයි.

ගංජා අපනයනය සඳහා ඇති ශඛ්‍යතාවය සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර  එහි නිර්දේශ මත ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් ලෙස ගංජා වගාවට අවසර දෙන බව රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම පැවසුවද මේ වනවිට ලෝකයේ විශාලම ගංජා සමාගම් බරපතල  ලෙස අලාභ ලබමින් සිටින ආකාරය  මත්පැන් සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය ( ADIC ) දත්ත සහිතව හෙලි කරයි.

ලෝකයේ ගංජා සමාගම් බිලියන ගණනින් පාඩු ලබා ඇති ආකාරය..

ගංජා ප්‍රවර්ධනය බලාපොරොත්තුවන පාර්ශවයන් ශ්‍රී ලංකාවේ ආර්ථික දරිද්‍රතාවය සිය වාසියට හරවාගෙන ඇති බවත්,  මේ වනවිට ගංජා සඳහා ලැබී ඇති අනවශ්‍ය ප්‍රචාරණය හේතුවෙන් වෙනත් මත්ද්‍රව්‍ය ද වක්‍රාකාරයෙන් ප්‍රචලිතවන බවත් ADIC පවසයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

දුම්කොල සමාගම් මේ වනවිට ගංජා ව්‍යාපාරයක් ලෙස ලොව පුරා ක්‍රියාත්මක කිරීමට මුදල් යොදවා ඇති බවට හෙළි වී ඇතැයි පෙන්වා දෙන ADIC එයට අවහිරයක්ව පවතින නීතිමය රාමුව  වෙනස් කිරීමේ කූට උපක්‍රම දියත් කර ඇති බව ද අනාවරණය කරයි.

ගංජා ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය හරහා සිදුවනු ඇත්තේ රට තවත් දුක්ඛිත තත්ත්වයකට ඇදවැටීම බව  ද මත්පැන් සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය අවධාරණය කරයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වැග්නර් කුලී හමුදාව ලොව බලවත්ම නායකයා සලිත කළ හැටි!

Next Post

නිවසේ විදුලි සෝපානයක් කඩා වැටී හිටපු සෞඛ්‍ය ඇමති පී .එන්. බී .සිරිල් මිය යයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.