කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර වාර්තා කළේය.
ඒ අනුව මෙරටින් මේ දක්වා නිල වශයෙන් වාර්තා වී ඇති ඇති මුළු කොවිඩ් මරණ ගණන 13,562ක් දක්වා ඉහළ ගියේය.
මිය ගිය අය අතර කාන්තාවන් 08ක් සහ පුරුෂයින 11ක් වූහ. වයස අවුරුදු 60 වැඩි පුද්ගල මරණ 15ක් වාර්තා වී තිබිණි.