තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර වාර්තා කළේය.
එම මරණ 18ත් සමග මෙරට නිල වශයෙන් තහවුරු කළ සමස්ත කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 13,543ක් දක්වා ඉහළ ගියේය.
අද වාර්තා වූ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 18 අතරට කාන්තාවන් 07ක් සහ පිරිමි පුද්ගලයින් 11ක් අයත්ය.
මේ පිළිබඳව රජය නිල වශයෙන් කළ නිවේදනය පහත දැක්වේ.