ඊයේ දිනයට අදාලව තවත් කොරෝනා ආසාදිතපුද්ගල මරණ 45ක් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළේය. ඒ අනුව මෙරටින් නිල වශයෙන් වාර්තාවන කොවිඩ් මරණ සංඛ්‍යාව 3000 ඉක්මවා ගියේය.
අද වර්තා කළ මරණ අතර කාන්තාවන් 24ක් පුරුෂයින් 21 විය.
ඒ සමඟ මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 3030 දක්වා ඉහළ ගියේය.