සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් කාලේ කොලේ වසා ගත්ත රුපියල් කෝටියක පැරසිටමෝල් අමුද්‍රව්‍ය ගැන විගණනය ප්‍රශ්න කරයි… 

by editor
ඔක්තෝබර් 26, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් ඉකුත් වර්ෂයේ දී (2021) රුපියල් එක්කෝටි දශලක්ෂ හැට අට දහස් හයසිය පනහක්  (11,068,650) වියදමක් දරා  පැරසිටමෝල්  DC 90 නැමති අමුද්‍රව්‍ය කිලෝග්‍රැම් 6000ක් මිලදී ගෙන තිබු අතර එකී අමුද්‍රව්‍යවල සාම්පල්  ටෙන්ඩර් ඇගයිමට ප්‍රථම  පරීක්ෂාකර ගුණත්වය තහවුරුකර ගැනීමට  කටයුතුකර නොතිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි.

ඒ වෙනුවට සැපයුම්කරු විසින් ඉදිරිපත් කර තිබු  විශ්ලේෂණ වාර්තා මත පමණක් පදනම්ව  සංස්ථාවේ තත්වපාලන අංශය විසින් ඖෂධ නිෂ්පාදනය සදහා එකී අමුද්‍රව්‍ය නිදහස්කොට තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. 

මෙකි අමුද්‍රව්‍ය සැපයුම්කරුවන් තිදෙනෙකුගෙන් මිලදි ගෙන තිබුණි.  ප්‍රසම්පාදන  කමිටුව විසින්  සැපයුම් කරුවන්ගේ ටෙන්ඩර් සාම්පල්  සංස්ථාවේ රසායනාගාරය මගින් අනුමත කළ යුතු බවට නිර්දේශකර තිබුනද එකී සාම්පල් පරික්ෂාකොට නොතිබුණි. 

මෙම සැපයුම්කරුවන් තිදෙනාම  අදාල අමුද්‍රව්‍ය සැපයීම සම්බන්ධයෙන්  පෙර සැපයුම්කරුවන් නොවු අතර ඔවුන් තිදෙනාම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි වී නොතිබුණු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

එමෙන්ම  සංස්ථාවේ වට්ටෝරු සංවර්ධන හා නිෂ්පාදන දේපාර්තමේන්තුව විසින්  සිදුකර තිබු යන්ත්‍ර  පෙරහුරු පරික්ෂාවේ දි සමත්විය යුතු අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් සැපයුම්කරුවන් දෙදෙනෙකු විසින් සපයා තිබු අමුද්‍ රව්‍ය  අසමත් වි තිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ. එක් සැපයුම්කරුවකුගේ යන්ත්‍ර පෙරහුරු පරික්ෂණ වාර්තා විගණනය සඳහා ඉදිරිපත්කොට නොතිබුණි. 

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

කෙසේවුවද මේ පිළිබද  ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන්කොට ඇත්තේ කොවිඩි වසංගතය හමුවේ පැරසිටමෝල් ඖෂධයේ අධික අවශ්‍යතාවයද සැලකිල්ලට ගෙන   අමුද්‍රව්‍යවල තත්වය  සියයට සියයකින්  තහවුරුකර ගැනීමෙන් අනතුරුව  තත්වපාලන අංශය විසින්  ඖෂධ නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය නිදහස් කළබවය. 

ඖෂධවල ගුණත්වය පිළිබද විගණන වාර්තාවේ දක්වා ඇති ආර්ථනිරුපනය නිවැරදි නොවන බව ද කළමණාකාරිත්ව විසින් සඳහන් කොට ඇත. 

ඖෂධයක ගුණත්වය යනු  එකි ඖෂධය රෝගියකු අතට පත්වන අවස්ථාවේ ඖෂධයක තිබිය යුතු ප්‍රමිතය වන බව කළමණාකාරිත්වය විසින් සඳහන්කොට ඇත. 

යන්ත්‍ර පරික්ෂාවේ දි මතුවන ගැටළු නිෂ්පාදන ක්‍රියාවලියේ දි මතුවන අවහිරතාවයන් බවද කළමණාකාරිත්ව විසින් විගණනයට සඳහන්කොට ඇත.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සම්බන්දයෙන් 2021 වර්ෂයට අදාලව මෙම විගණන වාර්තාව නිකුත්කොට තිබුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිරිධම්ම හිමිට ඩෙංගු…

Next Post

කුඩා පාසල් සිසුවෙක් ත්‍රීවිල් එකේ හප්පා   රෝහලට රැගෙන යන සේ ගෙනගොස් මහ මග දමා ගිහින්… කුපාඩි ත්‍රීවීල් කාරයා අත්අඩංගුවට!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.