සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතා අද සවස පන්නිපිටිය මාකුඹුර ප්‍රදේශයේ ඇති වූ ගැටුමකින් තුවාල ලබා රෝහල් ගත කර ඇත. රිය අනතුරක් සිදු කිරීම මත ඇති වූ ගැටුම්කාරී තත්ත්වයක් මත මන්ත්‍රිවරයා මෙලෙස තුවාල ලබා ඇති බව වාර්තා වේ.

© 2020 - 2026 Lankasara.com.