සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෝඨාගෝගමට ගසා මැති ඇමතිවරු ගෙවල් ගිනි තියා ගත්තු හැටි!

by editor
මැයි 10, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඊයේ (09) උදෑසන   ලෙස  ගෝඨාගෝගමට එල්ල කළ ප්‍රහාරයෙන් අනතුරුව  බලාපොරොත්තු රහිත ලෙස ඇතිවූ දැඩි ජනතා කෝපය මැදමුලනටත් ගිනි තිබ්බේය.

ඩී.ඒ. රාජපක්ෂ, දෝන දන්දිනා හාමිනේ ස්මාරක කුඩු කළා පමණක් නොව ඩී.ඒ.රාජපක්ෂ කෞතුකාගාරය ගිනි තබා විනාශ කළේය.

පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල සිය පුද්ගලික ගිනි අවියෙන් වෙඩි තබාගෙන සිය දිවි නසා ගත්තේය. වීරකැටිය ප්‍රාදේශීය සභා සභාපතිගේ නිවස අසල දී වෙඩි වැදුණු පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් විය.

ඊයේ රාත්‍රියේ කෝපයට පත් ජනතාව විසින් ගිනි තබා විනාශ කළ දේපල ලයිස්තුව මෙසේය.

  1. රෝහිත අබේගුණවර්ධන කළුතර පිහිටි කාර්යාලය ගිනි තබා ඇත.
  2. ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙ කුරුණෑගල කාර්යාලයට සහ නිවසට ගිනි තබා ඇත.
  3. බන්දුල ගුණවර්ධනගේ නුගේගොඩ නිවසට ගිනි තබා ඇත.
  4. ප්‍රසන්න රණතුංගගේ උඩුගම්පොල නිවසට ගිනි තබා ඇත.
  5. චන්දිම වීරක්කොඩිගේ ගාල්ල අක්මීමන නිවසට ගිනි තබා ඇත.
  6. රමේෂ් පතිරණගේ ගාල්ලේ නිවසට ගිනි තබා ඇත.
  7. , ආරච්චිකට්ටුව සනත් නිශාන්තගේ සහ ඔහුගේ සොයුරු ජගත් සමන්තගේ නිවසවලට ගිනි තබා ඇත.
  8. කෙහෙළිය රඹුක්වැල්ලගේ නුවර නිවසට ගිනි තබා ඇත.
  9. පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් සියඹලාපිටියගේ කෑගල්ල නිවසට දරුණු ප්‍රහාරයක් එල්ල වී ඇත.
  10. පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප්ගේ නිවසට ගල්මුල් ප්‍රහාරයක් එල්ල වී දැඩි අලාභානි සිද්ධ වී ඇත.
  11. රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දුගේ වෙන්නප්පුව නිවස ගිනි තබා ඇත. වීරකැටිය කාල්ටන් නිවසට ගිනි තබා ඇත.
  12. මැදමුලන ඩි.ඒ. රාජපක්ෂ ස්මාරකය බිඳ දමා කෞතුකාගාරයට ගිනි තබා ඇත. ‍
  13. සිරිපාල ගම්ලත්ගේ නිවසට ගිනි තබා ඇත.
  14. මීරිගම කෝකිලා ගුණවර්ධනගේ නිවසට ගිනි තබා තිබේ.
  15. තිස්සකුට්ටිආරච්චිගේ බණ්ඩාරවෙල නිවසට ගිනි තබා ඇත.
  16. චන්න ජයසුමනගේ අනුරාධපුර නිවසට ගිනි තබා ඇත.
  17. ගාමිණී ලොකුගේ ගේ මාවිත්තර පිහිටි නිවසට ප්‍රහාරයක් එල්ල වී ඇත.
  18. , කෑගල්ලෙ කණක හේරත්ගේ නිවසට ප්‍රහාරයක් එල්ල වී ඇත.
  19. ගාල්ල වක්වැල්ල පාරේ පිහිටි ඇමති මොහාන් පී ද සිල්වාගේ නිවසට ගිනි තබා ඇත.
  20. පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක මායාදුන්නගේ  නිවසට සහ කාර්යාලයට පහර දී ඇත.
  21. අනුරාධ ජයරත්නගේ ගම්පොල නිවසට පහර දී තිබේ.
  22. ගුණපාල රත්නසේකරගේ නිවසට ගිනි තබා ඇත.
  23. නිමල් ලන්සාගේ නිවසට ගිනි තබා තිබේ.
  24. කුරුණැගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ නිවසට ගිනි තබා තිබේ.
  25. මීගමුව නගරයේ ඇති ඇවෙන්ඩ්‍රා ගාර්ඩ්න්ස් හෝටලයට ගිනි තබා තිබේ.
  26. අත්තනගල්ල ප්‍රාදේශීය සභාවෙ සභාපති, කොටිකාවත්ත ප්‍රාදේශීය සභා සභාපති, මොරටුවේ නගරාධිපති, බොරලැස්ගමුවේ නගරාධිපති, මතුගම ප්‍රාදේශීය සභාවෙ සභාපති, මිනුවන්ගොඩ නගරසභා සභාපතිගේ ඇතුළු ප්‍රාදේශීය දේශපාලකයින් ගණනාවකගේ නිවසාවලට අලාභානි සිදුවී තිබේ.

 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගැටුමකට මැදි වූ කුමාර වෙල්ගමට තුවාල ලබයි

Next Post

ඤාණක්කාගේ – එස්.එම්. චන්ද්‍රසේනගේ  වැවේ බැන්ද හෝටල්වලට ගිනි…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.