අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කැලෑ පාලුවන්ගේ මහා විනාශය නිසා වන අලි විකල් වෙලා… දවස් 02කට හම්බන්තොට  වන අලි ප්‍රහාරවලින් 02ක් මිය යයි!

by editor
ජූලි 12, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර – 

දින දෙකක් තුළ හම්බන්තොට හා අම්බලන්තොට යන ප්‍රදේශවලදි පුද්ගලයන් දෙදෙනෙකු වන අලි ප්‍රහාර වලින් මිය ගොස් ඇති බව හම්බන්තොට හා අම්බලන්තොට පොලිසියෙන් වාර්තා වෙයි.

අද (12) අම්බලන්තොට පොලිස් බළ ප්‍රදේශයට අයත් උතුරු කඩවර ප්‍රදේශයේ දී  58 හැවිරිදි පුද්ගලයෙකු වන අලි ප්‍රහාරයට ලක්ව මියගොස් ඇති බව අම්බලන්තොට පොලිසිය පැවසිය.

මෙලෙස මියගොස් ඇත්තේ දකුණු කඩවර, කොග්ගල්ල, අම්බලන්තොට ලිපිනයේ පදිංචි 58 හැවිරිදි එම්.ජී. සෝමපාල නැමති  අයෙකි. මරණකරු සිය වගා භූමියට ගොස් සිටියදි 12 දින අළුයම් කාලයේ වන අලි ප්‍රහාරයට ලක්ව තිබේ.

එමෙන්ම ඊයේ  (11) හම්බන්තොට දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල සිට හම්බන්තොට දක්වා ඇති අලි වැට නඩත්තු සේවකයෙකු රාජකාරියට යමින් සිටියදි හම්බන්තොට සීනුක්කුගල ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇති බව හම්බන්තොට පොලිසිය පවසයි.

වන අලි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ 27 හැවිරිදි ගිහාන් අතපත්තු නැමති තරුණයෙකි. අලි වැට නඩත්තුව සදහා සේවකයින් කිහිප දෙනෙකු යොදවා ඇති අතර මේ වන විට ඔවුන් කිසිවෙකු වෙනුවෙන් කිසිදු ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත්, ඒ හේතුව නිසා මෙම මරණය සිදුව ඇති බවත් සේවකයන් පැවසීය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ප්‍රෙද්ශයේ ජනතාව පවසන්නේ දිගින් දිගටම ඉවක් බවක් නොමැතිව හම්බන්තොට කැලෑ ඉඩම් හෙළි   කර ඇති නමුත් වන අලින් වෙනුවෙන් කිසිදු වැඩ පිළිවෙළක් සංවිධානය නොකිරීම මෙලෙස වන අලි ගැටලුව උග්‍රවිමට හේතුවක් වි ඇති බවයි.

ගෙවුණු මාස තුනක කාලය තුළදි පමණක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පමණක් වන අලි පහරදීම් හේතුවෙන් පුද්ගලයන් සිව් දෙනෙකු මරණයට පත්ව ඇති බව ඔවුහු පවසති.

දිගින් දිගටම බළධාරීන්ගේ නිහඩව සිටීම   හමුවේ අලි මිනිස් ගැටුම උග්‍ර අතට පත්වෙමින් පවතින බව ජනතාව චෝදනා කරති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොටලීය පාලම අවට මාර්ග ආරක්ෂාව දැඩි කරයි…

Next Post

ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගන්න බෑ කී පාසල් දැරිය බලහත්කාරයෙන් දූෂණය කරලා… අපරාධකරු අත් අඩංගුවට…

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.