බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කැනේඩියානු පොලිස් නිලධාරියෙක් ලෙස පෙනී සිටි යාපනයේ සල්ලාලයෙක් 13 හැවිරිදි කැනඩා දැරියක් දූෂණය කරලා…

by editor
සැප්තැම්බර් 26, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

  • රැකියාවකට කැනඩාවට ගිහින්… රැකියාව අහිමි වූ නිසා මිතුරෙක් ලඟ ඉන්න අතර මේ අපරාධය කරලා… තවත් අපරාධ කර ඇතිදැයි දැනගන්න කැනඩාවේ බ්‍රම්රන්   ( Bramran ) ප්‍රාන්තයේ පොලීසිය අපරාධකරුගේ  ඡායා රූපයක් මුදා හරී…

කැනඩාවේ දී කැනේඩියානු පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් එම රටේ වයස අවුරුදු 13 ක දැරියක් දූෂණය කළ යාපනයේ ඉපදී  කැනඩාවට ගොස් සිටින සල්ලායෙක් කැනේඩියානු පොලීසිය විසින් ඊයේ (25) අත් අඩංගුවට ගෙන තිබේ.

33 හැවිරිදි අනුෂාන් ජයකුමාර් නැමති මෙම පුද්ගලයා පාරේ ගමන් කරමින් සිටි දැරියට ලියවිල්ලක් පෙන්වා ඇයගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බව පවසා පාළු ප්‍රදේශයකට ඇයව රැගෙන ගොස් දූෂණය කොට ඇති බව කැනඩාවේ බ්‍රම්රන්  ( Bramran ) ප්‍රාන්තයේ පොලීසිය සදහන් කරයි.

මෙම පුද්ගලයා විසින් කැනඩාවේ වෙනත් ළමයින්ට හෝ කාන්තාවන්ට මෙවැනි  අපරාධ සිදුකොට ඇත්දැයි සොයා බැලීම සදහාත් ඔහු වෙනත් අපරාධ වලට සම්බන්ධ දැයි විමසා බැලීම සදහාත් කැනේඩියානු පොලිසිය විසින් ඔහුගේ ඡායාරූපයක් මුදා හැර තිබේ.

අත් අඩංගුවට ගත් යාපනයේ තරුණයා රැකියවක් සදහා කැනඩාවට ගොස් සිටියදී ඔහුගේ රැකියාව අහිමි වී මිතුරෙකු ළග සිටින අයෙකු බවට තොරතුරු අනාවරණය වී තිබේ.

කැනඩාවේ බ්‍රම්රන්   ( Bramran ) ප්‍රාන්තයේ පොලීසිය සැකකරුව අධිකරණයක් වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මධ්‍යම පළාතේ 4 සහ 5 වසරවල දරුවන් අතරින් හොඳින් ලිවීමට සහ කියැවීමට හැක්කේ සියයට 3කට පමණයි….

Next Post

තෙල්දෙණයි රෝහලේ 05 වැනි තට්ටුවෙන් බිමට පැන තරුණයෙක් මිය යයි!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.