සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාශ්මීරය දම් පැහැයෙන් බබලවන ලැවෙන්ඩර් වගා බිම්!

by editor
ජූලි 31, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ජූලි මාසය කාශ්මීර නිම්නයට සුවිශේෂී උත්සවාකාර මාසයක් වන්නේත්, ග්‍රාමීය කාන්තාවන්ට රැකියාවට ගොස් වඩාත් නැවුම් හා ශක්තිමත් ලෙසින් ආපසු පැමිණීමට හැකි වී තිබෙන්නේත් ලැවෙන්ඩර් නිසාය.

මීට වසර සිය ගණනකට පෙර ජම්මු හා කාශ්මීරයේ ප්‍රදේශවාසීන් සඳහා ඖෂධවේදීන්ගේ ආශාවක් ලෙසින් ලැවෙන්ඩර් වගාව ඇරඹි අතර මේ වන විට එය සම්පූර්ණ ශාකසාර විප්ලවයක් බවට පත් වි තිබේ.

දම්පැහැයෙන් දිදුලන කාශ්මීර නිම්නයේ ලැවෙන්ඩර් වගාව නෙලීම උත්සවාකාරයෙන් ජූලි මාසයේදී ආරම්භ වෙයි. ග්‍රාමීය කාන්තාවන්, කාශ්මීරයේ ඖෂධ පැළෑටි කර්මාන්තය සමෘද්ධිමත් කිරීම වෙනුවෙන් මෙම කාර්යය හා එක්වන අතර එය ඔවුන්ට අමතර ආදායමක් සොයා ගැනීමට ද අවස්ථාවක් වේ.

පුල්වාමා හි බොනේරා ගම්මානයේ කාන්තාවන් පිපුණු දම් පැහැති මල් එකතු කිරීම සඳහා ඉතාමත් කැමැත්තෙන් සම්බන්ධ වෙන බව ‘එල්වයි’ වෙබ් අඩවිය සඳහන් කරයි.

ලැවෙන්ඩර් මල්වල ඇති ආකර්ෂණීය ශක්තිය කාන්තාවන් මෙම කර්තව්‍යය වෙනුවෙන් එක් කර ගැනීමට සෘජුවම බලපායි. ලැවෙන්ඩර් මල්වලින් නිකුත් වෙන සුගන්ධය, ස්නායු පද්ධතිය සන්සුන් කරන හා විෂාදනාශකයක් සේම සංසුන් මනෝභාවයන් වර්ධකයක් ලෙස ද ක්‍රියා කරයි. රැකියාව ගොස් වැඩි ශක්තියකින් නිවසට පැමිණීමට හැකි නම් කිසිවෙකු එම රැකියාව හා එක්වීමට අකැමැති නොවනු ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

පෞද්ගලික භාවිතාව සඳහා පමණක් පැවති ලැවෙන්ඩර් වගාවන් මේ වන විට අක්කර ගණනක් පුරා විහිදුණු වගාබිම් බවට පත් ව ඇත. උතුරු ඉන්දියාවේ ඇති විශාලතම ලැවෙන්ඩර් භූමියේ විශාලත්වය අක්කර 200කි.

Share69Tweet43
Previous Post

ලංකාවේ ණය ප්‍රතිව්‍යුගත කරගන්න චීනය හා කතා කිරීමට ප්‍රංශ ජනපති ඉදිරිපත් වෙලා…

Next Post

පාසල් සිසුවියක් ගැන සිතක් පහළ වී CID විමර්ශකයෙකුට ඇඳගත් දිඹුලපතාන පොලිසියේ කොස්තාපල්ට වෙච්චි දේ…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.