බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“කාදිනල්ගේ පාස්කු පිස්සුව” ගැන කාදිනල් හිමි කියන කතාව!

by editor
ඔක්තෝබර් 21, 2024
in පුවත්
SRI-LANKA-ATTACKS-CHURCH

Share on FacebookShare on Twitter

පාස්කු ප්‍රහාරය ගැන අඛන්ඩව ප්‍රශ්න කිරීම සමහරුන්ට “කාදිනල්ගේ පාස්කු පිස්සුව” වූයේ කුමක් නිසාදැයි මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ ඊයේ (20) හෙළි කළහ.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ඊයේ  රාගම පොල්ගහහේන ජේසු බිළිඳුන්ගේ දේවස්ථානය ආසිරි ගැන්වීම සහ අභිෂේක කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. පාස්කු ප්‍රහාරයෙන් වින්දිත පිරිස වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉල්ලීම පිස්සුවක් නම් ශ්‍රී ලාංකික නම් කතෝලික ප්‍රජාවේ නායකයා ලෙස තමන්ට  ඒ පිස්සුව ඒ ආකාරයෙන්ම පවතිනු ඇති බව ද උන්වහන්සේ කීහ.

කාදිනල් හිමිපාණන් කීවේ මෙවැන්නකි.

” එක කාලයක් කිව්වා කාදිනල්ගේ පාස්කු පිස්සුව කියලා.”

ඒක පිස්සුවක් නෙමෙයි. එන්න කටුවාපිටිය ගමට. ඇවිත් බලන්න. ඒ පවුල්වල ඉන්න මිනිස්සුන්ගෙන් කතා කරලා බලන්න මොනවද ඒ ගොල්ලො කියන්නේ කියලා. ඒ මිනිස්සු තවමත් ඉන්නේ දුකෙන් වේදනාවෙන්. මම එහෙ යන හැම සැරේකම මිනිස්සු මගෙන් අහනවා කාදිනල් තුමනි, කෝ අපට යුක්තිය කියලා.”

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

” ඒ නිසා ඒක මගේ වගකිමක්. මේ පදවියේ නායක එඬේරානන් ලෙස මගේ ජනතාවට සුළු ඇබැද්දියක් හරි උනොත් එතන මම ඉන්නට ඕන. මම එතන නැතිනම් මගේ මේ රදගුරු මකුටය අකුලන් ගෙදර යන්න ඕන. මේවා දාගෙන ජනතාව සමග නැතිනම් මම කරන්නේ බොරුවක්.”

මම ඉන්න ඕන මගේ ජනතාවගේ පැත්තේ. දිළිඳුන්ගේ පැත්තේ. අසරණයින්ගේ පැත්තේ. පීඩාවට පත්වුන අයගේ පැත්තේ. අයුක්තියට ගොදුරු වුන අයගෙ පැත්තේ. ඒ නිසා තමයි ආදරණීය සහෝදර සහෝදරියනි. පාසුකු ප්‍රහාරය කාදිනල් තුමාගේ පිස්සුවක් කියලා සමහරු කියන්නේ. මේක පිස්සුවකට හැරිලා වගේ ඔවුන්ට පේන්න තියෙන්නේ අන්න ඒ නිසයි. ඒ පැත්ත ඉන්න නිසා.

මම ඒක අත හරින්නේ නෑ. මොන පිස්සුවක් කියලා කිව්වත් අපි පාස්කු ප්‍රහාරයේ ඇතුළු පැත්ත දැනගන්න ඕන. ඒ මිනිස්සුන්ගේ අයිතිය වෙනුවෙන් අපි කතා කරන්න ඕන. සියලු දෙනාම කතෝලිකයින් හැටියට ඒ සමාජ යුතුකම් ඉටු කරමින් ජීවත් වෙන්නට පුරුදු වෙන්න ඕන.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාව ලංකාව යා කරන පාලම හදන්න ජනපති අනුර කැමති වෙයි ද?… ආයෝජනයට ඩොලර් බිලියන 5ක් වියදම් කරන්න ඉන්දියාව සූදානම්!

Next Post

මූලික විමර්ශන තොරතුරු අනුව හලාවත කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවසේ සිදුවූ දේ මෙන්න… බිරිය මරා උඩු මහලේ දමා දියණිය පන්තියෙන් රැගෙන විත් ඝාතනය කරලා… පසුව ව්‍යාපාරිකයාත් සිය දිවි නසාගෙන…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.